1. .::J@S::.

    ශ්‍රී ලංකා මහාමාර්ග සිතියම (A1 - A10)

    එල මචන්. අපි නම් A8
  2. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    :( ehenm enna oni time ekai ip ekai dala tiyahan hode....
  3. .::J@S::.

    හෂිනි_ගෝනගලට අතවර කරන්න වෙර දැරූ තරුණයාට &#348

    අනිවා දවසක ඔය වගේම ඔකිටත් නෙළයි... කියන වචන ටික විතරක් වෙනස් වෙයි.
  4. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    මට නිදිමතයි බන්. නින්ද ගිහින් තිබ්බොත් ඇහැරවපන් හොදේ...
  5. .::J@S::.

    හෂිනි_ගෝනගලට අතවර කරන්න වෙර දැරූ තරුණයාට &#348

    ගහද්දි ගහන්න එපා කියල වදින එක නම් චා බන්. අරු පුටුව උද නැගගෙන ගහන හැටිත් චා. උන් දෙන්නම එකයි.
  6. .::J@S::.

    mama asaranai ban

    :yes::yes::yes:
  7. .::J@S::.

    mama asaranai ban

    අඩෝ :(:(:(
  8. .::J@S::.

    කෙල්ල

    කුලේ බලපාල ඔහොම උන ඒවා මන් දැකල තියෙයි බන්. හැබැයි උන් එකෙක් වත් එකතු උන් නෑ. වෙන් උනා මිසක්.
  9. .::J@S::.

    හේතුවාදියො නිරාගමිකයො ඔක්කොම එන්න

    හිතන්න දෙයක් නෑ, උබ තමයි ... :P:P
  10. .::J@S::.

    භික්ෂුණී ආරාම ගැන උදව්වක්

    ගම්පහ ගමක එකක් තියනව. රත්නපුර අයගම එකක් තියනව. ඒව දුර වැඩි වෙයි මන් හිතන්නේ
  11. .::J@S::.

    duka witharai

    ඇත්ත බන්. උබ ඕක දාපු ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා. උබට ඔය තරම් දේවල් වෙලා තියන නිසා මුගේ කතාව පොඩි එකක් වගේ දැනෙන්නේ බන්. මටත් එහෙමයි. එත් බන් මූට ඒ වගේ දේවල් වෙලා නැති නිසා මූට වෙච්ච පොඩි දේ උනත් දැනෙනව ඇත්තේ ලොකු දෙයක් විදියට. ජිවිතේට කලින් ලැබිල තියන අත්දැකීම් එක්කනේ බන් අපි එන ප්‍රශ්නවලට මුණ...
  12. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    අද ඉරිදද බතලයෝ?
  13. .::J@S::.

    Boom Beach (බූම් බීච්)................

    මේක දා ගෙන ගහපන් http://www.bluestacks.com/download.html
  14. .::J@S::.

    duka witharai

    :yes::yes::yes: නෑ බන් ඌ සිරාවටම අවුලෙන් ඇත්තේ. අරකෙන් අවොත් මඩොනවනේ බන් ඌව. මොක උනත් තමුන්ගේ දුක ඕනෑවට වඩා ප්‍රසිද්ද කරන එක මෝඩ වැඩක්.
  15. .::J@S::.

    duka witharai

    රත්නපුරේ ක්ලාස් එකක් ගැන කිව්වා බන් එක පාරක්. ර පුර හරියේ තමයි මාත් හිතන්නේ.
  16. .::J@S::.

    duka witharai

    :yes::yes::yes:
  17. .::J@S::.

    duka witharai

    ඩෙෆා මේ තවීශ තමයි.

    No contents