Dialog TV ALL Channels

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,617
    6,202
    113
    ගග අද්දර
    අද ඔක්කොම චැනල් ටික පේනව. කොච්චර වෙලා තියෙයිද දන් නෑ හැබැයි. තියන උන් බලපල්ලා. HBO එකේ ෆිල්ම් ටික බැලුවත් මදෑ

    11017696_10153342409321203_2453381634397791379_o_zpsbhososs3.jpg
     
    Last edited:
    • Like
    Reactions: NUHIRU

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    වැහි වළාකුළු හේතුවෙන් මෙලෝ දෙයක් පෙරේදා ඉඳන් පේන්නෙ නෑ
     
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,617
    6,202
    113
    ගග අද්දර
    වැහි වළාකුළු හේතුවෙන් මෙලෝ දෙයක් පෙරේදා ඉඳන් පේන්නෙ නෑ

    මෙහෙත් අද රෑ තමයි බන් ටීචී එක දැම්මේ. අකුණු ගහනවනේ හිටපු ගමන්. අද නම් හැබැයි දාපු වෙලේ ඉදන් අවුලක් නැතුව වැඩ කලා.
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    Dish TV promotion patan ganna yanne. Den deela thiyena package eka basic ekak witharayi. Masa dekak free. Masa dekakata passe unge packages tika daanawa. Mata aranchi hetiyata Rs. 900 ta channel 1000 k den package ekakuth thiyenawalu. Dialogla oya karanne Dish Tv ekata yanna inna aya poddak passata adina ekayi.
     
    • Like
    Reactions: .::J@S::.

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Dish TV promotion patan ganna yanne. Den deela thiyena package eka basic ekak witharayi. Masa dekak free. Masa dekakata passe unge packages tika daanawa. Mata aranchi hetiyata Rs. 900 ta channel 1000 k den package ekakuth thiyenawalu. Dialogla oya karanne Dish Tv ekata yanna inna aya poddak passata adina ekayi.

    1000 Channels on a single DTH platform is the joke of the century! :lol::lol:
     
    • Like
    Reactions: .::J@S::.

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    Atama 500,000 nisa wenna athi neda bng 1 month denne oya cene eka
    Ado podiyata terms n conditions apply kiyala gahala tiyenawa
    Mun keeyak ewai da danne na bill eka :(
     
    Last edited: