ගහද්දි ගහන්න එපා කියල වදින එක නම් චා බන්. අරු පුටුව උද නැගගෙන ගහන හැටිත් චා. උන් දෙන්නම එකයි.

oka hashinita gahanneth ohoma thamai![]()
මෙතනට අනිවාර්යයෙන් radioactive නැතිවම බෑ![]()

)me apiit eka newei, mamath igena gathe apiit 1e, mehema thenak apiit 1e neha![]()

අද උදේ වැඩට එනකොට,
ගෙවල් ළඟ අක්ක කෙනෙක් ගෙදර වතුර ටැංකිය හිස් කරනවා එකට බැහැල....
මමත් ගිහින් අතවර කරලා ආව...
මට ගැහුවේ නැහැනේ....
(ඒ අක්කගේ අතින් අල්ලලා උඩට එන්න උදවු කළා.. මේ කතාවේ තියෙන්නේ අතින් අල්ලන්න උත්සහ කරලා කියලනේ.. ඒක අතවර කිරීමක් නැහැ මමත් උදේ කරලා තියෙන්නේ එහෙම දෙයක් තමයි)

හරි එහෙනම් දැන් ගෙදර යද්දි බලන් පලයන් පරිස්සමෙන්...අක්කගේ මිනිහා බලන් ඇති උබ එනකම්![]()

අද උදේ වැඩට එනකොට,
ගෙවල් ළඟ අක්ක කෙනෙක් ගෙදර වතුර ටැංකිය හිස් කරනවා එකට බැහැල....
මමත් ගිහින් අතවර කරලා ආව...
මට ගැහුවේ නැහැනේ....
(ඒ අක්කගේ අතින් අල්ලලා උඩට එන්න උදවු කළා.. මේ කතාවේ තියෙන්නේ අතින් අල්ලන්න උත්සහ කරලා කියලනේ.. ඒක අතවර කිරීමක් නැහැ මමත් උදේ කරලා තියෙන්නේ එහෙම දෙයක් තමයි)

me apiit eka newei, mamath igena gathe apiit 1e, mehema thenak apiit 1e neha![]()