මංනම් ඉතින් ඒව ඩවුන්ලෝඩ් කරන්නෙ නෑ. ෆිල්ම්, ටීවී සීරිස් වගේ ඒව. වීඩියෝ ටියුටෝරියල් හා සිංදු, සොෆ්ට්වෙයාර් තමයි ගොඩක්.
IP Torrent කියන්නෙ Private Torrent Tracker ekak. ඒකෙ ඉන්න අය අනිවාර්යයෙන් ඉහල Ratio එකකට Seeds කරන්න ඕන නිසා හොඳ ස්පීඩ් එකක් තියනවලු. Premium වගේ සල්ලි දීලම ගන්න ඕන නෑ...