මෙහෙමනෙ දේශපාලකයින් තමයි ඔය කෙලින්ම තමන්ට අපහසයක් වූණා කියල නඩු දාන්නෙ. අනිත් අය කරන්නෙ පොලිසියෙ පැමිණිලි කරන එකනෙ. එතකොට රහස් පොලිසිය හා පරිගණක පිළිබඳ විශේෂ දැනුමක් ඇති අය ඒ ගැන හොයල බලනව. එතකොට කාගෙ නමට තිබුණත් ඒ වෙලේ පාවිච්චි කරපු කෙනාව අසුවීමේ සම්භාවිතාවය වැඩියි. මොකෝ ඒ කනෙක්ෂන් එක අයිති...