කොහොමත් කාටත් බොහෝවිට තමන්ගෙ දෙමව්පියො තමයි කවදත් ළඟ ඉන්නෙ. සමහර වෙලාවට ආදරනීයව දුකේදි සැපේදි තමා එක්ක ඉන්න බිරිඳක්, පෙම්වතියක් ලැබෙනව. හැමදාම සැප නෑ වගේ ම තමයි හැමදාම දුකත් තියෙන්නෙ නෑ.
:yes::yes: ගෙට් එකක් ම නෙමෙයි ඒක හැබැයි. එදා අපි එළකිරි එකේ 20 වැඩිය සෙට් වුණා මතක විදියට. හැබැයි ඒක එළකිරි...