need help

Doma20

Junior member
  • Jan 7, 2012
    552
    24
    18
    Machanla fair and lovely Max fairness for men eka :eek: munata gannda hodida ban ? result eka khomada?
    use karan aya help karannda .....:dull::dull::oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eka ekkenage skin eka vivida nisa ithin expert kenekgen updades gannavanum hondai. moko samahara ayage samata allergic venna puluvanne. ehema gataluvak naththum avulak nathuva athi. pavichchi karana kenek ma kiyanne nathai vadi visthara.
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    236
    83
    අදාල නෑනේ
    1223727575_1.jpg
     

    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    Mama use karanawa. Mata mokuth prashnayak wela ne. Side effects awillath ne. Honda results uth thiyenawa. Hebei hamotama ekama widihata weda karaida kiyala nam kiyanna be...
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ඇලජි වෙන්නෙ වැඩිහරියක් ගෑණුන්ට ඔය එක එක ජාතියෙ ඒව දාපු ප්‍රොඩක්ස් පාවිච්චි කරන්ඩ ගියාම. මම දන්න විදිහට Fair & Handsome, F&L Max Fairness වගේ ඒව හදන්නෙ ඕන සමකට ගැ‍ලපෙන්ඩ.

    F&L Max Fairness මමත් කලින් පාවිච්චි කලා ඒත් දැන් මාකට් එකේ තියෙන එක හරි නෑ. මම දන්න විදිහට කලින් ඉන්දියාවෙන් Original එක ගෙනාවෙ. දැන් Unilever එකෙන් හදන්නෙ හෝ පැක් කරන්නෙ මෙහෙදි. ඒ නිසයි දැන් හොද නැත්තෙ.

    Janet ඇන්ටිගෙ පිරිමි අයට ගාන්ඩ තියෙන ක්‍රීම් එක හොදයි. සුදු පාටයි කොළ පාටයි පෙට්ටියක තියෙන්නෙ. ගානත් අඩුයි. බඩුත් හොදයි. කිසි අවුලකුත් නෑ...
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මම කිව්වෙ මගෙ පුද්ගලික අදහස. F&L Max Fairness පාව්ච්චි කරන අය මා එක්ක තරහ වෙන්ඩ එපා.