1. .::J@S::.

    Namal Rajapaksha Facebook Post ......

    වෙන කාටවත් බන්දල දෙන්න ඕනි නෑ. උබට බන්දල දුන්න නම් එත් හරි.
  2. .::J@S::.

    මම කරපු පිනක්

    හොද වැඩක්. ගොඩක් පින්
  3. .::J@S::.

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    :yes::yes::yes::yes::yes:
  4. .::J@S::.

    Namal Rajapaksha Facebook Post ......

    thanks machan
  5. .::J@S::.

    නාලන්ද සිසුවා නිපදවූ ඒඩ්ස් ඖෂධය

    ගස් ගල් අස්සේ රින්ගුවට මන් ඌට මුකුත් කලේ නෑ බන් ඒඩ්ස් හැදෙන්න. අසහන ත්‍රෙඩ් එකකදී අහු උනාම අල්ල ගන්නම් උබව. :P:P:P
  6. .::J@S::.

    Driving in Switzerland

    දකුණෙන් ඩ්‍රයිව් කරනවා දැක්කම පිස්සු වගේ බන්.
  7. .::J@S::.

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    :P:P:P එහෙමයි කියල අපි දැගලුවත් වැඩක් වෙන් නෑ බන්. මන් නම් දැන් උන්නත් දාහයි මලත් දාහයි කියල ඉන්නවා. ඒකිගේ ෆොටෝ එකක් එෆ් බි එකේ වත් දැක්කොත් නම් අවුල්. එත් ඉතින් දවසයි.
  8. .::J@S::.

    Namal Rajapaksha Facebook Post ......

    ලින්ක් එක දාපන්කෝ ගිහින් බලන්න ආසයි
  9. .::J@S::.

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    සිරා මචන් එක ලව් සික් එකක් හිතේ තියන් අපි තව කෙල්ලෙක්ට ලං උනොත් එකෙන් ඒකිට කරන්නෙත් අසාදාරනයක්. පුළුවන් තරම් හිත නිවෙනකන් පාඩුවේ ඉන්න ඕනි.
  10. .::J@S::.

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    උබ කියන දේ කලාම අමතක කරන්න තව අමාරුයි බන්. අත්දැකීමෙන් කියන්නෙ. ඔව් බන්. හිතපන් මගේ කාමරේට වෙලා අලුත් කොල්ලත් එක්ක ඒකි මල් කඩනකොට කොහොම හැගීමක් මට එන්න ඇත්ද. උබත් ඒ වගේ හැගීමක් එයි ඔෆිස් එකට වෙලා ඒකි මල් කඩද්දි. දකින දවසක් ගානෙ ලේ පිච්චෙයි. එත් කාගෙන හිටියොත් ආයිත් කවදාවත් දුක් නොවෙන හිතක්...
  11. .::J@S::.

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    අපේ අක්කගේ පොඩි එකාට උගන්නන්න අපු ටීචර් එක්ක මන් යාලු උනේ ඕයි. ඉතුරු ටික උබේ කතව වගේ. විදින්න පුළුවන් හැම දුකක්ම මන් ඉල්ලගෙන විහින් වින්ද බන්. මට ඕනි උනේ ඒකි හිනා වෙනවා බලන්න. ඒකිට ඕනි උනෙත් තනියම හිනා වෙන්න.
  12. .::J@S::.

    මරිසි වැඩ - II

    ආවා ආවා ලබු මරුසි ආවා
  13. .::J@S::.

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    උබට බෝන්නමයි ඕනි. වැඩක් නෑ එක නැවත්තුවට පස්සේ මන් බිව්වේ නෑ බන්. ඉන්න කන් බිව්වා. අපි සෙට් උනේ නුගේගොඩ අබ ගහ යට රෙස්ට් එකේ. දන්නවා නම් උබට ඒ කාලේ කතා කරන්න තිබ්බ.
  14. .::J@S::.

    song help

    මාත් ට්‍රයි එකක් දීලා බැලුව හරි ගියේ නෑ. ඕක අහපු වෙන එකෙක් උබට ඕක හොයල දෙයි,
  15. .::J@S::.

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    මට තේරෙනව මචෝ අවුල. උබ නම් ඔෆිස් එකේ. මට ගෙදර ඉන්න නැති උනේ. මන් නම් සිගරට් බිබී පාරක් පාරක් ගානෙ ඇවිද්ද. උබ නම් ඒවා කරන්න එපා.
  16. .::J@S::.

    song help

    බම්ප් ඕක සිනහලෙන් ටයිප් කරල සර්ච් කරල බලහන්
  17. .::J@S::.

    Camera_Help_Need_Please_Machanla

    බම්ප්

    No contents