1. .::J@S::.

    මම වෙමි නියම "පෙරුමාල්"

    සෙනාල් උබ ඉන්දියන් ටැමිල් ද, ලන්කන් ටැමිල්ද?
  2. .::J@S::.

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    උබ නම් :baffled:
  3. .::J@S::.

    මම වෙමි නියම "පෙරුමාල්"

    හොලමනකට බයේ සාලුව තෙමාගෙන දැන් ත්‍රස්තවාදියෙක් වෙන්න කල්පනාව :rofl::rofl:
  4. .::J@S::.

    මළ පයිනව

    පට්ට බුවාලා දෙන්නෙක්.
  5. .::J@S::.

    A/L කොමස් හෙල්ප් .....>>>>

    මන් ගත්තේ නම් acc කොටු රූල් econ, bs තනි රූල්. ඒ උනාට මන් ගොඩ ගියේ නෑ. පොත බලපාන් නෑ බන් ඉගෙනීමට. උබට පහසු එකක් ගනින්. කොටු එකේ රූල් පොඩි නිසා ඉඩ යනවා අඩුයි.
  6. .::J@S::.

    මම වෙමි නියම "පෙරුමාල්"

    තෝව ත්රස්තවාදී වැඩ වලට ගන්න ත්‍රස්තවාදියෝ කියන්නෙ මොංගල් ජාතියක් නෙමෙයි යකෝ. උබට මදුරුවෙක්වත් මරාගන්න පුලුවන්ද හරියට සිංහලයෝ.
  7. .::J@S::.

    මම වෙමි නියම "පෙරුමාල්"

    කොටියෙක් නම් පුල්ලි පෙන්නපන්...
  8. .::J@S::.

    Elakiri.com Thread Archive Finder App

    බම්ප්
  9. .::J@S::.

    දමිත් අයියා

    හාහා :rofl::rofl:
  10. .::J@S::.

    දමිත් අයියා

    ඕකෙ චාමර කියල දාල කලින් පොස්ට් කරල තිබ්බ බන්.
  11. .::J@S::.

    Driving in Switzerland

    :D:D:D
  12. .::J@S::.

    jokes

    බම්ප්
  13. .::J@S::.

    Driving in Switzerland

    කොහෙවත් ඉන්න වෙසල් කාරයෙක් අල්ලන් රිද්දුවා නෙහ්.. පතාගෙන ආපු වයිරයක් වෙසල් එක්ක තියෙන්නේ....
  14. .::J@S::.

    Driving in Switzerland

    මට නම් කරකවල අත ඇරිය වගේ දකිද්දිත්. :baffled::baffled:
  15. .::J@S::.

    ඩින්කචිකා ඩින්කචිකා :D

    ඩින්කචිකා ඩින්කචිකා :D
  16. .::J@S::.

    උඹලා වැඩිපුරම කන්න ආස මොනවද​?

    කජු බැදල ඕ උණු වතුර දාල ගත්තම කියල වැඩක් නෑ... ලගදි කෑවා කිරි කජු මාළුවක්. අෆ්ෆා රස. කෙල බේරෙනෝ. ඊලග අවුරුද්දට බඩු නැති උනොත් එහෙනම් උබලෑ දිහා එනවා හොයාගෙන. අපේ දිහා උක් තිබ්බ නිකන් දඩු කෑලි වගයක් විසික් කරලා හැදුන. දැන් නම් නෑ.
  17. .::J@S::.

    Router setting help

    බම්ප්
  18. .::J@S::.

    උඹලා වැඩිපුරම කන්න ආස මොනවද​?

    උක් jk කජු එහෙම තමයි

    No contents