කියන්නම්. හැබැයි මේක අහල ගොඩක් උන් බනියි මට.
මන් එක්සෑම් ලිව්වට පස්සේ එයාව වැඩිය හම්බ උන් නෑ. ඉන්න බැරිම තැන එය මට ගෙදර එන්න කිව්වා. මන් ඒ ගියෙත් නෑ. මොකද බදින්නේ නැතුව අනවශ්‍ය තරම් දුර ගෙනියන්න මට ඕනි කමක් තිබුන් නෑ. එයාට පොඩි කාලේ නෑදෑයෙක්ගෙන් කරදරයක් වෙලා තිබ්බා. ඒ නිසා එයාගේ හිතේ බයක් තිබිල...