ජේවීපී කරපු විනාස

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    අපිට එන්න තිබ්බ සෙමිකන්ඩක්ටර් ඉන්ඩස්ට්‍රි එක ඇතුලු ඉලෙක්ට්‍රොනික් සෙක්ටර් එකේ ගොඩක් ඉන්වෙස්ටර්ස් ලට ලංකාවට එන්න නොදී ගැහුවේ ජෙවීපී නේද ? අද තායිලන්ඩ් වගේ රටවල් වලට ගිහින් තියන ? ඒ කාලේ උන් කරපු මේ වගේ වැඩ වැරදී කියලා උන් පබ්ලික්ලි ඇඩ්මිට් කරනවද ? අඩෝ සිරාවටම ඒ වගේ ඉන්ඩස්ට්‍රීස් මෙහෙ තිබ්බා නම් අපිත් අද මාර රටක්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ

    ලංකාවේ කම්කරු සමිති අටවා ගෙන ආයෝජන කලාප හෑවේ ජෙප්පෝ තමා
    මේ වාගෙන් තමා Export නැති උනේ ලංකාවට
    78936700-rally-768x432.jpg

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth

    මේ විජේවීර වේස බලලගේ කට හඬ බලපන්කෝ. අර දොස්තර හොඳහිත එකේ දිය රකුස්ගෙ කට හඬ. මූද මන්දා දිය රකුස් ට හඬ කවන්නේ. 🤔
    1724750740443.jpeg
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha

    ලංකාවේ කම්කරු සමිති අටවා ගෙන ආයෝජන කලාප හෑවේ ජෙප්පෝ තමා
    මේ වාගෙන් තමා Export නැති උනේ ලංකාවට
    78936700-rally-768x432.jpg

    true
     
    • Like
    Reactions: 2osama

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    කරපු දේවල් වැරදියි කියල තේරුම් ගැනීමක් තියෙනව කියල ප්‍රතිපත්ති ප්‍රකාශය බැලුවම පේනවා. ඒත් ප්‍රසිද්දියෙ පිලිගන්න තරම කොන්දක් නෑ. එහෙම කරොත් චන්ද නැතිවෙයි කියන බය ඇති.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,749
    8,983
    113
    ulan bator
    කරපු දේවල් වැරදියි කියල තේරුම් ගැනීමක් තියෙනව කියල ප්‍රතිපත්ති ප්‍රකාශය බැලුවම පේනවා. ඒත් ප්‍රසිද්දියෙ පිලිගන්න තරම කොන්දක් නෑ. එහෙම කරොත් චන්ද නැතිවෙයි කියන බය ඇති.
    හොරා කාපුවා නැවත රජයට අය කරගන්නවානම් . උන්ගෙ පක්සෙන් රටට කරපු අලාබත් අය කරගන්න ඔන. මොකද නිතිය සැමට සමානයි.
     
    • Haha
    Reactions: mr.h0ydr0

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    කරපු දේවල් වැරදියි කියල තේරුම් ගැනීමක් තියෙනව කියල ප්‍රතිපත්ති ප්‍රකාශය බැලුවම පේනවා. ඒත් ප්‍රසිද්දියෙ පිලිගන්න තරම කොන්දක් නෑ. එහෙම කරොත් චන්ද නැතිවෙයි කියන බය ඇති.
    ඒ වගේ තමයි මටත් පේන්නේ

    අප්පා මේකේ ක්ලීනර් ඕඩියෝ එකක් අරන් බලන්නෝනේ
    ------ Post added on Aug 27, 2024 at 3:56 PM
     
    • Like
    Reactions: ruchira55

    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,517
    113
    Allen Valley. Tea Estate. 1989. Burnt by the JVP. (නිෂ්පාදන ආර්ථික ජෙප්පෝ )

    iu7U3CD.jpeg

    Copyright: Dominic Sansoni

    https://threeblindmen.photoshelter.com/image/I0000xMPohBvEYn8

    Felled trees blocking road in example of Sinhalese JVP rebel attempts to foil presidential. election voting in South where People's Liberation Front prevails

    dTcvFCg.jpeg

    CAPD3vT.jpeg

    - https://www.gettyimages.com/detail/...-example-of-sinhalese-jvp-news-photo/50586509
    - https://www.gettyimages.com/detail/...-example-of-sinhalese-jvp-news-photo/50586508

    Burned out bus destroyed by marxist JVP-Sinhalese People's Liberation Front-in southern town in heart of JVP territory, nr. Matera. (Photo by Robert Nickelsberg/Getty Images)

    hLO5UyB.jpeg

    - https://www.gettyimages.com/detail/...ist-jvp-sinhalese-peoples-news-photo/50460045
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    හොරා කාපුවා නැවත රජයට අය කරගන්නවානම් . උන්ගෙ පක්සෙන් රටට කරපු අලාබත් අය කරගන්න ඔන. මොකද නිතිය සැමට සමානයි.
    මයිනල හොරාකාපුවා මුලින්ම අරගෙන අපි ඒ සල්ලි වලින් තව අවුරුදු 1000ක් විතර ආතල් එකේ ජීවත් වෙලා. ඒ සල්ලි ඉවර උනාම, ජෙප්පො කරපු හානි වල පොලිය එක්ක උන්ගෙන් ගමු.
     
    • Haha
    Reactions: nppcheguevara

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මයිනල හොරාකාපුවා මුලින්ම අරගෙන අපි ඒ සල්ලි වලින් තව අවුරුදු 1000ක් විතර ආතල් එකේ ජීවත් වෙලා. ඒ සල්ලි ඉවර උනාම, ජෙප්පො කරපු හානි වල පොලිය එක්ක උන්ගෙන් ගමු.
    එහෙම නෙවේ, මයිනට කලින් නේ ජේවීපී රට ගිණි තිව්වේ, එක නිසා උන්ගෙන් අයකරගෙන ඊට පස්සේ මයිනට වැඩක් දෙමු!
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    අපිට එන්න තිබ්බ සෙමිකන්ඩක්ටර් ඉන්ඩස්ට්‍රි එක ඇතුලු ඉලෙක්ට්‍රොනික් සෙක්ටර් එකේ ගොඩක් ඉන්වෙස්ටර්ස් ලට ලංකාවට එන්න නොදී ගැහුවේ ජෙවීපී නේද ? අද තායිලන්ඩ් වගේ රටවල් වලට ගිහින් තියන ? ඒ කාලේ උන් කරපු මේ වගේ වැඩ වැරදී කියලා උන් පබ්ලික්ලි ඇඩ්මිට් කරනවද ? අඩෝ සිරාවටම ඒ වගේ ඉන්ඩස්ට්‍රීස් මෙහෙ තිබ්බා නම් අපිත් අද මාර රටක්නේ
    ඔව් බන් . JVP එකෙන් ඒ company වලට ලියුමක් යවල තිබුන please මෙහෙට එන්න එපා කියාල. එක ඒ company වලින් accept කරලා ආවේ නැ . එහෙම නැතුව රනිලා, මරා ගේ හෙන්චයියෝ කොමිස් ඉල්ලලා නෙමෙයි ඒව අවේ නැත්තේ . ඔය වගේ ඒවා ගොඩකට එන්න එපා කියල ලියුම් යවල තිබුන , වොක්ස්වැගන් , Light rail :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    එහෙම නෙවේ, මයිනට කලින් නේ ජේවීපී රට ගිණි තිව්වේ, එක නිසා උන්ගෙන් අයකරගෙන ඊට පස්සේ මයිනට වැඩක් දෙමු!
    ජෙප්පො කරපු විනාසෙ දසම එකක් නම් මයිනල කරපු විනාසෙ ලක්සයක්. රටට හැකි ඉක්මනින් වැඩි මුදලක් අවශ්‍යයි.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,479
    3,049
    113
    Semiconductor එක නම් ගියෙ කලු ජුලියට. ඒ කාලේ තිබුණ ලොකු semiconductor වගෙ companyක් ඒ කාලෙ හැටියට, හිටපු ප්‍රදාන engineer කෙනෙක් Tamil, මිනිහව කලු ජුලියෙදි jr ගේ මැරයො පණපිටින් පිච්චුවා. පස්සෙ company එක ලංකාවෙන් ගියා. නම මතක කෑ company එකෙ
     
    • Like
    Reactions: Arcadian

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ඔව් බන් . JVP එකෙන් ඒ company වලට ලියුමක් යවල තිබුන please මෙහෙට එන්න එපා කියාල. එක ඒ company වලින් accept කරලා ආවේ නැ . එහෙම නැතුව රනිලා, මරා ගේ හෙන්චයියෝ කොමිස් ඉල්ලලා නෙමෙයි ඒව අවේ නැත්තේ . ඔය වගේ ඒවා ගොඩකට එන්න එපා කියල ලියුම් යවල තිබුන , වොක්ස්වැගන් , Light rail :yes:
    නැතුව කැලෑ හමුදාව ගිහිල්ලා ෆැක්ට්‍රීස් වලට ගිනි තිබ්බා එහෙම නෙවෙයි නේ 🤭🤣🤣
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ජෙප්පො කරපු විනාසෙ දසම එකක් නම් මයිනල කරපු විනාසෙ ලක්සයක්. රටට හැකි ඉක්මනින් වැඩි මුදලක් අවශ්‍යයි.
    එක තමා, ඉක්මනට ඒ සල්ලි රිකවර් කරන්න පුළුවන් නේ, අනික ජේවීපී එවුන්ට හොඳට සල්ලිත් තියෙනවා
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    Semiconductor එක නම් ගියෙ කලු ජුලියට. ඒ කාලේ තිබුණ ලොකු semiconductor වගෙ companyක් ඒ කාලෙ හැටියට, හිටපු ප්‍රදාන engineer කෙනෙක් Tamil, මිනිහව කලු ජුලියෙදි jr ගේ මැරයො පණපිටින් පිච්චුවා. පස්සෙ company එක ලංකාවෙන් ගියා. නම මතක කෑ company එකෙ
    නෑනේ බොරු නේ ගැලපීමක් නෑ නේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    අපිට එන්න තිබ්බ සෙමිකන්ඩක්ටර් ඉන්ඩස්ට්‍රි එක ඇතුලු ඉලෙක්ට්‍රොනික් සෙක්ටර් එකේ ගොඩක් ඉන්වෙස්ටර්ස් ලට ලංකාවට එන්න නොදී ගැහුවේ ජෙවීපී නේද ? අද තායිලන්ඩ් වගේ රටවල් වලට ගිහින් තියන ? ඒ කාලේ උන් කරපු මේ වගේ වැඩ වැරදී කියලා උන් පබ්ලික්ලි ඇඩ්මිට් කරනවද ? අඩෝ සිරාවටම ඒ වගේ ඉන්ඩස්ට්‍රීස් මෙහෙ තිබ්බා නම් අපිත් අද මාර රටක්නේ
    දන්න මගුලක් කතා කරපං කිරිපුතේ. 83 දී ගූඇන්පී පාණ්ඩුව දෙමලුන් සංහාරය කරද්දී ලංකාවේ පටන් ගන්න තිබුණු Motorola කොම්පැණියේ ෆැක්ට්‍රි එකක් දමිළ ජාතික ප්‍රොජෙක්ට් මැනේජර්වවත් මැරුවට පස්සේ මැලේසියාවට shift වුනේ.
    1724755350414.png

    https://www.sundaytimes.lk/180318/b...-out-due-to-political-instability-286262.html

    Last edited: