මයිහබ් ඩිල්ශාන් ට උන කැරි වැඩේ

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,075
    3,803
    113
    Gampaha
    මේ ලගදි කොල්ලෙක් මයිහබ් ගෙ රෙදි ගැලෙව්වා නේද , මන් ඔය රෙදි ගලෝපු එකාවත් දන්නවා මයිහබ් ගැනත් 2016 විතර ඉදන් දන්නවා , ඔය රෙදි ගලවපු එකා තමයි දේව්යාන් කියන්නේ මූ ගැන විස්තර කිරීමක් කරනවා නම් උබලා දැකලා තියනවද බුදුහාමුදුරුවන්ගේ ෆොටෝ එකක් තියනවා ජේසුගේ මූන දාල එඩිට් කරපු , අන්න ඒක කලේ ඌ තමයි ඒ වගේ ගොඩක් එඩිට්ස් ඕකා කරලා උගේ ගමේ එවුන් මුට ගහපු සීන් එකකුත් තියනවා , මේක මන් මෙහෙම කියන්න හේතුව , මූ ඩිල්ශාන් ව අල්ල ගන්න ඩිල්ශාන්ගේ අප්සට්ම කාලෙක , ඔය කියන nft සීන් එක යන්නේ මීට ගොඩ කාලෙකට කලින්

    ප්‍රදාන දේ මන් ඩිල්ශාන් ගැනත් දන්නවා ඌ මොන ජාතියේ ඊගොස්ටික් මෝඩ හයිප් එකක ඉන්න එකෙක්ද කියලා ඒත් ඌ කවදාවත් මිනිස්සුන්ව ස්කෑම් කරන ටයිප් එකෙක් නෙවෙයි ඒක ගැන මට රෙස්පෙක්ට් එකක් තියනවා ඌ වෙනුවෙන් හැබැයි උගේ පසනලිටි එක අප්සට් ඒක වෙනම කතාවක්

    Nft project එක ගැන කියනවා නම් ඩිල්ශාන් ඔය සීන් එක කලේ ස්ක්‍රිප්ට් එකක් හදලා පොර දිලීප කියන ඩයල් එක අර පබ්ජි ගන් එකක් එහෙම හදපු එලකිරි කොල්ලෙක් , මිනිහා තමයි ඔය ස්ක්‍රිප්ට් එක හැදුවේ , ඩිල්ශාන් ආටිස්ට් ලට කියලා චිත්‍ර ඇදගෙන ස්ක්‍රිප්ට් එකෙන් රැන්ඩමයිස් කරලා කලෙක්ශන් එකක් හදලා දෙන සීන් එක තමයි කලේ , ඩිල්ශාන් ගෙ මේ වැඩේ ෆයිවර් එකේ ටොප් ගිග් එකට එනකල් රෑන්ක් උනා , මේක ස්ක්‍රිප්ට් එක ඇතුලු සියලුම දේවල් ඩිල්ශාන්ලගෙ පැත්තෙන් ආපු අයිඩියාස් ,

    දේව්යන් මූ ගාව වැඩ කරන්න ඊමේල් එකක් දාල ඒ දවස් වල , පස්සේ ඩිල්ශාන් විස්තර අහලා මුගෙන් මූව අරන් නෑ හරි ඒ වගේ සීන් එකක් . දේව්යන් කියනවා ඩිල්ශාන් Nft ගැන ඉගන ගත්තෙ උගෙන් ලූ උගේ මෙතඩ් එක ඩිල්ශාන් හොරකම් කලාලු උබලා හිතපන් මොන ජාතියෙ සත්තුද කියලා මුන් ? ඩිල්ශානයයා මොනවා උනත් ක්‍රිප්ටෝ සීන් එකේ ඒ දවස් වල ඉදල හිටියා මන් දේව්යාන් ඒ දවස් වල ඔහොම හුත්තක් හිතලවත් නෑ දේව්යාන් කියනවා උට තියන අවුල ඩිල්ශාන් මේකට පොඩි කොල්ලෝ ගෙනල්ල මේ ඉන්ඩස්ට්‍රි එක විනාස කලලූ හැමෝටම එක්ස්පෝස් කරලා

    දේව්යාන් කියන්නේ පට්ටම කුහක කැරියෙක් , එදා ඉදන් මන් නම් දන්න දෙයක් මූට තියෙන්නේ බේසිකලි කැපිටලිස්ට් උන් හේට් කරන සීන් එකක් , මූ ලසන්තයා එක්කත් මොකක් හරි එකකට වලියක් ඇදගත්තා ඌ නම් ගනන් ගත්තේ නෑ මූව

    මට බන් පෙන්නන බැරි කාගැන හරි සීන් එකක් ඇදුනහම වික්ටිම් කාඩ් ප්ලේ කරන්න එන උන් ගැන මුන්ට විරුද්දව නඩු දාන්න බැරිද බන් ? මේක හරි හුත්තක්නේ අනික මූ කියන විඩිහට එහෙනම් මුලු ලෝකෙම ඉන්න ඉන්ටනෙට් මාකටින් කරන උන් bhw එකර ශෙයා එකක් ගෙවන්න ඕනි
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    16,289
    28,010

    @DragonD

    meya balala ubata udaw karai.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,075
    3,803
    113
    Gampaha
    ඩිල්ෂාන් ගහන්න නම් දෙන් නැතිවෙයි
    ඌ ගැන මට වැඩක් නෑ බන් මට අවුල තියෙන්නේ මොනවා හරි ගේමක් ගහන් එනකොට කැරි වැඩ කරන දේව්යන් වගේ උන් එක්ක

    Ai ban anunge wali gena oachchra hethanne? Wena weda nadda? Uba nadu dannath hithalane?
    ඉතින් බන් ඒක පට්ට අසාදාරනයි නෙ නැද්ද ? ලන්කාවේ ඕනි තරන් පොඩි කොල්ලෝ මාකට් කරලා කෝස් විකුනන උන් ස්කෑම් කරන උන් ආතල් එකේ ඉන්නවා , කොල්ලෙක්ට මොකක් හරි ගේමක් ගහන්න සිරාම කියලා දීපු උන්ව බෝයි කෝට් කෑරනවා බොරු කියලා ඌ වැටුන වෙලාවකදි
    ------ Post added on Aug 27, 2024 at 5:14 PM
     
    • Like
    Reactions: icewiz