අපේ මුලු පවුලම සුනාමියෙන් බේරිලා ආවා , හැබැයි ඒ අවස්ථාවේ කිසිම ගැලපීමක් නති සිද්ධි දෙකක් උනා ඒක ඒ කාටවත් මතක නෑ , හැබැයි මට මතකයි , තව සිද්ධියක් මගේ යාලුවෙක් ඉන්නවා මිනිහට එක එක දේවල් පේනවා , මිනිහයි මමයි මළගෙදරක් ගිහින් කතා කර කර හිටියා මම හොඳටම දැක්කා මිනිහා මෝකේකට හරි බය වෙනවා , ඒ එක්කම මගෙ...