පොඩි කාලේදී අක්කල මට හරි ආදරෙයි. හේතුව නම් දන් නෑ ඉතින්.
මන් පොඩි කාලේදී අපේ අක්ක එයාගේ යාලුවන්ව එක්කන් එනවා ගෙදර. සෝක් සෝක් අක්කල. මන් ඉතින් මගේ පරීක්ෂණ කටයුතු වලට ගන්නේ එයාලව. සමහරක් අයව අල්ලලා ඇස් වලට සෙලෝටේප් ගහලා තියනව. කුපාඩි කමට නෙමෙයි ඉතින්. සමහරක් අයට පොලු පාරවල් ගහල තියෙයි තුවාල...