1. .::J@S::.

    Gay rights Lanka video [Comments fight]

    ඔයා වෙ*ගෙ පුතා ල පාරේ නිකන් කොල්ලන්ට ඉන්න දෙන්නෙත් නෑ. සොන්න හැතිකරේ. මකවන්න ඕනි ඕකුන්ව. උන් ගේ කියල අපි පලිද යකූ.
  2. .::J@S::.

    මට-පිළිකාවක්

    ඉකමනින් සුව වෙන්න කියල ප්‍රර්ථනා කරනවා මචන්. බුදු සරණයි....
  3. .::J@S::.

    සර්ප විෂ වෙදකම බෙහෙත් හා මන්තර

    එලස් බැලුව මචන්,,,,
  4. .::J@S::.

    නාග මානික්‍ය...මෙය මිත්‍යාවක්ද? සත්‍යක්ද?

    එලස් බම්ප් මචන්. හැමෝම ලග නැති දේවල් බෙදා ගත්තට පින්,
  5. .::J@S::.

    I don't know how to love

    :rolleyes::rolleyes::rolleyes: මට කෙල වෙන්නේ ඕකෙන් බන්. කෙල්ලෝ හිනස්සන එක සිම්පල් දෙයක්. ඒත් පස්සේ උන් යෝජනා කරන්නේ මාව friendzone දාල තියාගන්න. උන්ට හිනා වෙන්න මන් ජෝක් සපයන්න ඕනි.
  6. .::J@S::.

    සර්ප විෂ වෙදකම බෙහෙත් හා මන්තර

    එල එල ඒකත් දාමු ...
  7. .::J@S::.

    කහ ඉර එපා..

    බෑ හරියන් නෑ. ලේ ගැවෙනව පෙට්ටියෙ. අනික රෝදඅනම් මනම් ගැලෙව්වම පෙට්ටිය අලුතෙන් decorate කරන්න වෙනව. පාඩුයි බන් එතකොට. එහෙන්ම් පෙට්ටියට ඔටෝ ඩ්‍රයිව් සිස්ටම් එකක් හයි කරන්න ඔනී. හැප්පිලා මැරුන ගමන් කනත්තට යන්න.
  8. .::J@S::.

    කහ ඉර එපා..

    අපෝ ඕන් උබත් කිව්ව කතාවක්. මැරෙන්න හැප්පුනොත් පෙට්ටිය ඉතුරු වෙයිද බන්.
  9. .::J@S::.

    සර්ප විෂ වෙදකම බෙහෙත් හා මන්තර

    පට්ට පෝස්‍ට් එකක් මචන්. එත් මන් හිතන්නෙ මන්තර ටික නැතුව දැම්ම නම් හොදයි....
  10. .::J@S::.

    monkey kingdom film...

    මටත් ඕනියෝ......
  11. .::J@S::.

    කහ ඉර එපා..

    මට මචන් පොඩි අපැහැදිලි තැනක් තියනව. කහ ඉරට කලින් තනි ඉරයි සීබ්‍රා ඉරයි කපපු එක වැරදියි කියමුකො. ඒත් ඇයි කහ ඉර පාස් උනාට පස්සේ ඉර කපන්න බැරි?
  12. .::J@S::.

    vaahana weddo wareww... advice neeed

    බම්ප්
  13. .::J@S::.

    අලුතෙන් SLT Broadband එකක් ගන්න

    එහෙනම් ඉතින් බල බල ඉන් නැතුව slt එක ගනින් ලාබ වෙලාවේ..
  14. .::J@S::.

    මැරෙයිද බං .....

    :shocked::shocked::shocked:
  15. .::J@S::.

    transgender support video එකක්

    ඉස්සරහට ඔරිජිනල් කෙල්ලෝ හොයන එක අමරු වෙයි එහෙනම්. යාලු වෙන්න කලින් අහන්න ඕනි ඔයා transgender ද කියල.
  16. .::J@S::.

    Adobe Lightroom සිංහලෙන් Tutorial

    එල මචන්. දිගටම කරන් යන්. රෙප් ++
  17. .::J@S::.

    එකක් ඉදිමිලා උදවු කරපල්ල

    මචන් ඉදිමෙන එක නම් වෙනවා. රත් වෙනවද කියල නම් මතක නෑ. එත් උබ කියන විදියට ඕක සරින් සැරේටනේ වෙන්නේ. වෙන මොකක් හරි අවුලක් ඇත්තේ.
  18. .::J@S::.

    SLT ඩිස්කනෙක්ට්

    මගේ අවුල් ගියා බන් මුන් ඔටෝ දාල. කියල ලිමිට් කරගත්තේ. මොක උනත් මෙහෙ slt එකේ පොර හොදයි. ඔටෝ දැම්මම ට්‍රැෆික් එක අනුවයි ලයින් කන්ඩිෂන් එක අනුවයි ස්පිඩ් වෙනස් වෙනවලු. ඒත් ලයින් කන්ඩිෂන් එක අනුව වෙනස් වෙන විදිය තවම සාර්ථක නෑ මන් හිතන්නේ.
  19. .::J@S::.

    කහ ඉර එපා..

    මට නම් වාහනයක් නෑ මචන්. වැඩි හරියක් ගමන බස් එකේ ඒත් මන් නම් පාර පනින්නේ හොදට බලල. නැත්නම් කවුරු හරි පනිනවා බලන් ඉදල. අනික බස් එකෙන් බහිනකොට පිටකොටුවෙදී එහෙම හොදට බලල බහින්න ඕනි. මොකද ත්‍රිවිල් මහත්තුරු, බයික් මහත්තුරු වම් පැත්තෙන් දාලා යන්න බලනවනේ. කහ ඉර කපල ඉස්සරකලොත් උසාවි දානවා බන්.
  20. .::J@S::.

    ගනිකා වෘත්තියට ඉඩ දෙන්න.

    ඇත්ත මචන් තියන විදිය හොදයි අත්හදා බැලීම් වලට වඩා. අන්න එතකොට තමයි බන් කළු කඩ මාර්කට් එක හැදෙන්නේ ඕකට.

    No contents