1. .::J@S::.

    one way road වල අනික් පැත්තට යන්න එපා -Accident

    හම්මේ....... මාත් එක පාරක් ලංගම එකක හප්පගෙන චා උනා. උගේ බෆර් එක ඇද උනා අඟලක්. මන් ගිය වාහනේ අඩි දෙක තුනක් විතර පස්සට යනකන් අගල් 3ක් විතර අස්සට බැස්ස. බස් එක නම් හැබැයි ලේලන්ඩ් එකක්ද කොහෙද..
  2. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    කුක්කූ..... :love:
  3. .::J@S::.

    10 Rep Power

    දෙනවයි කිව්ව නිසාමයි ආවේ ඕන්..
  4. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ආ එක මිසක් ... :rofl::rofl: ;);)
  5. .::J@S::.

    A/L ART karapu kenekuta idiriyata kalahaki dewal............

    OUSL එකේ කරපන් එකක්. foundation කරල කැමති පැත්තකින් පලයන්.
  6. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    මන් කුක්කු බණ්ඩා බොල :rofl: එහ් කියන්නෙ අපි ඉන්නකොට චාටර්ද බන්?
  7. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    :D:D:D hackert ගෙ එකත් එකෙක් හොරෙන් හදන් ඇවිත් ගැහුවයි කිව්වා. කට්ටිය අඩු උනාට පස්සේ මන් ආවෙත් නෑ බන්. දැන් නම් අලුතෙන් සෙටාර් එකක් ඇති නේද?
  8. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    නෑ නෑ බන් අපිට කියෝගන්නවත් අමාරු නමක් දාගෙන ඇවිත් ගැහුවා detha ටික දවසක්. O අකුරෙන් පටන් ගන්නේ මට මතක හැටියට.
  9. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ආ දැන් තමයි මගේ ටිකිරි මොලේට වැටහුනේ වෙනස. :D:D
  10. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ඔව් බන් උබේ නමම තියන එකෙක් ඉන්නවනේ ... මන් හිතුවේ ඒ උබ කියල. නංගිව මන් මතක් කළා කියන්න හොදේ....
  11. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    එක තමයි ඕක අර කුණුහබ්බ කිය කියා එලකිරියට වෙලා ඉන්නේ. :D:D නෑ නෑ බන්. dethage තව usn එකක් තිබ්බ O අකුරෙන් පටන් ගන්න. ආන් ඒකට මන් dethage නංගි කියන්නෙ.
  12. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    kukkuuuu :P :rofl:
  13. .::J@S::.

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    kwuda ban dan admin server eke? detha nemeida? dethage nangi ehema hodin innwada dan ne.... :D:D:D
  14. .::J@S::.

    Gravity ෆිල්ම් එකේ ප්‍රශ්නයක් ??

    අපෝ උබට තේරෙන් නැහැනෙ බන්. බලපංකො දැන් හොරර් ෆිල්ම් එකක උනත්. එක පාර මරන් නෑ. මුලින් පොඩ්ඩක් කොනිත්තන්ව. පස්සේ කකුලෙන් අදිනවා. හොල්මන් උනාට ගන්න පුළුවන් ඔක්කොම ආතල් අරන් අන්තිමට තමයි මරන්නේ.
  15. .::J@S::.

    කලකිරුනා සින්හලු

    පමණට වඩා කවුරු හරි විශ්වාස කලාම දුක් විදින්න වෙන්නේ අපිට බන්. කොයි දේටත් ඕක අදාලයි.
  16. .::J@S::.

    transgender support video එකක්

    ඊයම් ටිකක් දාල අහවල් එකත් සොල්ඩර් කරන්න ඕනි.
  17. .::J@S::.

    Gravity ෆිල්ම් එකේ ප්‍රශ්නයක් ??

    උබට තෙරුන් නැති උනාට ඔතන හොලමනක් ඉන්නවා වෙන්නත් පුළුවන්. ඌ අදිනවා ඇති බන් පොලව පැත්තට.
  18. .::J@S::.

    transgender support video එකක්

    අරක පොඩි වෙලා ඔලුවට ගිහින් ඒක හැදෙන්න යන එව්වත්.
  19. .::J@S::.

    කහ ඉර එපා..

    ඔව් බන් ඒවගේ නම් නෑ. ලොකුම වදේ අර කිරිබත් කැපුවා වගේ ගහල තියන කොටු. හැම තැනින්ම, හැම අතටම පනිනවා ඒවගේ.

    No contents