වාහන ගනං ගිහිංලු

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    වාහන ගනං ගිහිංලු

    ඩොලර් එක වැඩි උන නිසා වාහන ගනං වැඩි වෙලාලු රුපියල් ලක්ෂෙකින් විතර.:shocked:
    ඇත්තද මේ කතාව???

    අපි වාහනයක් ගන්න ගියාම තමයි ඔක්කොම :angry::angry::angry::angry:
     

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    ඊ මනි withdraw කරන්න කාලේ හරි:rofl:
    තද රනිල් බ්‍රෝ :lol:

    මගුලක් කතා කොරනව. ඉඳල ඉඳල අලුත් වාහනයක් ගන්න හිටිය මදැයි හිටං
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    මගුලක් කතා කොරනව. ඉඳල ඉඳල අලුත් වාහනයක් ගන්න හිටිය මදැයි හිටං


    බයිකුත් ගණන් ගිහින් ද? ගෙවල් පැත්තේ ෂෝ රූම් එකේ බයික් එකක් පල වෙනවා මාස 8වගෙ.එකට ධිෂ්ටිය දාගෙන ඉන්නේ මේ ටිකේ. ඒවත් ගණන් යනවද එතකොට
     

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    අද මම අහල බැලුව. ජපානෙ වාහන ගාන ටිකක් අඩු වෙලාලු.මෙහෙ ප්‍රශ්ණ නිසා. ඒත් මෙහෙ ටැක්ස් එක වැඩිලු ජපන් යෙන් එක වැඩි නිසා. ඇත්තද දක්නෙ නෑ. වාහන ගෙන්නන තැනකින් කිවුවෙ.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඩොලර් එක වැඩි උන නිසා වාහන ගනං වැඩි වෙලාලු රුපියල් ලක්ෂෙකින් විතර.:shocked:
    ඇත්තද මේ කතාව???

    අපි වාහනයක් ගන්න ගියාම තමයි ඔක්කොම :angry::angry::angry::angry:

    ඔව් බන් වාහන ගණන් ගිහින්.