ඊ මනි withdraw කරන්න කාලේ හරි
තද රනිල් බ්රෝ![]()
මගුලක් කතා කොරනව. ඉඳල ඉඳල අලුත් වාහනයක් ගන්න හිටිය මදැයි හිටං
Kamak ne Permit eka ena kale weddi adu unoth athi.
koi avurudde wageda ilanga eka hambenne?ඩොලර් එක වැඩි උන නිසා වාහන ගනං වැඩි වෙලාලු රුපියල් ලක්ෂෙකින් විතර.
ඇත්තද මේ කතාව???
අපි වාහනයක් ගන්න ගියාම තමයි ඔක්කොම![]()
Yen eka nagala neda..adu wena patak nadda lagadi
Yen eka adu wegena wage yanne

1.48 ne ban..wadi wenawa..ape rupiyala baldu wela![]()
1.48 ne ban..wadi wenawa..ape rupiyala baldu wela![]()
http://www.xe.com/currencycharts/?from=JPY&to=LKR&view=1W
yen eka two days kalin selling rate 1.489
today 1.469 (sampath bank eke)
godak welwata next week wage satable wei(around 1.40)