1. coolkasun

    Freelance වැඩ කරන අයව බදින්ඩ කෙල්ලෝ කැමති වෙයිද?

    උඹ ඔෆිස් එකක් ඇරපන්, එතන ඉදන් ෆ්‍රී ලාන්ස් කරපන්. අවුලක් නෑනේ බන් එතකොට :yes::yes::yes:
  2. coolkasun

    මූව දන්න එකෙක් ඉනනවද?

    මූව දන්න එකෙක් ඉනනවද? මේ කමෙන්ට් කරලා තියෙන සක්කිලියව දන්න කෙනෙක් ඉන්නවද https://www.facebook.com/sinhaputhun.j/videos/520498414789831/ https://www.facebook.com/cskthushara
  3. coolkasun

    Assassin's Creed 3 Trailer Sound By Kasun Primal won the award for best overall sound

    Uz2wvBcsYMw Just won the award for best overall sound design @ IAR's AFP(audio for picture) awards. Below is the video. All the ADR, Foley & SFX was done by me. Used 3 music tracks along with my original score. Enjoy guys Kasun Primaal @ FB
  4. coolkasun

    Buy Tea Products - තේ නිෂ්පාදන

    ඔන්ලයින් ඕඩර් කරන උන් ඉන්නවා බන් ඕන තරම්
  5. coolkasun

    Buy Tea Products - තේ නිෂ්පාදන

    අපි හිතමු තේ බෑග් පැකට් එකක් ඔන්න යූකේ එකෙක් ගන්නවා ඊබේ එකෙන් , මම දාපු ලිස්ට් එකෙන් , උබටමම අරූගේ ඇඩ්‍රස් එක දුන්නාම උබ ඌට යවන්න ඕනා තේ පැක් එක
  6. coolkasun

    Buy Tea Products - තේ නිෂ්පාදන

    මම ඔන්ලයින් ප්‍රඩක්ට් එක සෙල් කරනවා , මම දෙන ඇඩ්‍රස් එකට යවන්න ඕනා
  7. coolkasun

    Buy Tea Products - තේ නිෂ්පාදන

    Buy Tea Products - තේ නිෂ්පාදන මචන් තේ නිශ්පාදන කරන උන් කවුද ඉන්නේ? මට බඩු ගන්න, ඇඩ්‍රස් දුන්නොත් කෙලින්ම රී-සෙල් කරන්න පුලුවන්නම් හොඳයි
  8. coolkasun

    Google Project Loon test have arrived

    To steel all data
  9. coolkasun

    හම්බ වේ&ගේ පුතාලට &%#

    මාතලේ උන්ටනම් කෙලියා 3 විතර එතනම ඉවරයි :rofl::rofl::rofl:
  10. coolkasun

    Toyota Hiace Comuter GL - LDF-KDH223B

    8.5Mil - Brand-new - 2016 Feb
  11. coolkasun

    Toyota Hiace Comuter GL - LDF-KDH223B

    මෙන්න අලුතෙන්ම ආපු වන්ඩියක්. බ්‍රෑන්ඩ් නිව් බඩු. විස්තර ඔක්කොම දාලා තියෙන්නේ 8.5 M වෙනවා ටැක්ස් ඔක්කොම කිලියර් කරලා අතට ගත්තාම
  12. coolkasun

    මහින්දගේ සතුටු කඳුලේ කතාව

    [email protected] මෙන්න ඊමේල් ඇඩ්‍රස් :rolleyes::rolleyes::rolleyes:
  13. coolkasun

    SLT 60GB ඇඩේනවා..............

    බලන් ගියාම වැඩි කලා කියලා උන්ට පාඩුවක් නෑ , එක්ස්ට්‍රා ජීබී වලින් හම්බකරපුව ඇති කියලා හිතුනද දන්නෑ
  14. coolkasun

    yoshithaya arrest karala - hureee

    ඔහොම යන්කෝ , ආණ්ඩු කරන්න පුලුවන් අවුරුදු 6 නේ. කිසිම ආණ්ඩුවක් මෙහෙම පළිගත්තේ නෑ , බටලන්දෙ වදකයන්ව එදා එල්ලා මැරුවනම් හරි අපරාදේ , ඊලග පාර බලමු
  15. coolkasun

    Vehicle Import From Japan

    කෙලින්ම ජපානෙන් වාහන ගෙන්න ගන්න කැමති උන් ඉන්නවානම් කියපල්ලා බලන්න. :D:D:D:D
  16. coolkasun

    ~භීෂණ සමයේ ඝාතනය වූ වෛද්‍ය සිසුවෝ~

    විජයව මරුවේ ආණ්ඩුවෙනුත් නෙමේ ජෙප්පොත් නෙමේ. මේවා කියලා මාව උස්සන් යයිද දන්නෑ
  17. coolkasun

    ~භීෂණ සමයේ ඝාතනය වූ වෛද්‍ය සිසුවෝ~

    71 කැරැල්ල තමයි උන් හරියටම කලේ , නමුත් 88-89 ගොඩක් පුද්ගලික පළිගැනීම් කලා , ඒ කැරැල්ලේ 71 වගේ මොළකාරයෝ වැඩිය හිටියේ නෑ.
  18. coolkasun

    ~භීෂණ සමයේ ඝාතනය වූ වෛද්‍ය සිසුවෝ~

    ඇයි බන් සූරිය කන්ද? මන් ලග පොතක් තිබ්බා මාරාදාපු පින්තූරත් එක්ක :sorry::sorry::sorry:

    No contents