Toyota Hiace Comuter GL - LDF-KDH223B

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මෙන්න අලුතෙන්ම ආපු වන්ඩියක්. බ්‍රෑන්ඩ් නිව් බඩු. විස්තර ඔක්කොම දාලා තියෙන්නේ

    image.jpg

    8.5 M වෙනවා ටැක්ස් ඔක්කොම කිලියර් කරලා අතට ගත්තාම

    kdhd.jpg

    kdh1_5.jpg

    kdh1_3.jpg

    kdh1_1.jpg

    kdh1.jpg

    kdh1_2.jpg

    Last edited:

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    අඩෝ ඔයින් එකක් ටුවරිසම් වලට දැම්ම කියන්නේ ඔකේ ගාන මාස තුනෙන් හතරෙන් හෙව්වා.. ටුවරිසම් වලට කියාපු බාන්ඩේ .. ඕවට තමයි සුද්දෝ වැඩියෙන් කැමති.. එකයි ලක්ෂ ගණන් දීල ඕව ගන්නේ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    අඩෝ ඔයින් එකක් ටුවරිසම් වලට දැම්ම කියන්නේ ඔකේ ගාන මාස තුනෙන් හතරෙන් හෙව්වා.. ටුවරිසම් වලට කියාපු බාන්ඩේ .. ඕවට තමයි සුද්දෝ වැඩියෙන් කැමති.. එකයි ලක්ෂ ගණන් දීල ඕව ගන්නේ..

    masa 3-4 nam loweth ba pute. KDH ekak samanyen duwanne 7000-1000/= per day
    fuel, driver, maintenance cost ekka.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    අඩෝ ඔයින් එකක් ටුවරිසම් වලට දැම්ම කියන්නේ ඔකේ ගාන මාස තුනෙන් හතරෙන් හෙව්වා.. ටුවරිසම් වලට කියාපු බාන්ඩේ .. ඕවට තමයි සුද්දෝ වැඩියෙන් කැමති.. එකයි ලක්ෂ ගණන් දීල ඕව ගන්නේ..

    :lol:ඔන්න කිව්වා කතාවක්..උබ හිතුවද මේ වෑන් එක විතරයි ලන්කාවෙම තියෙන්නේ කියලා ඔහොම ගානක් මාස තුනෙන් හොයන්න..මචන් හයර් වලට වාහන අරන් දැම්මේ අනූ ගණන් වල.දැන් ඒ වගේ හොයන්න වාහන අරන් දාලා වැඩක් නැහැ..මම දන්නා එකෙක් හයිබ්රීඩ් කාර් තුනකුයි,වෑන් දෙකකුයි අරන් අවුරුද්දක් ගියේ නැහැ කෙලවුනා..දැන් ඌ ඒ වාහන ඔක්කොම විකුනලා දාලා නුගේගොඩ ගෙයක් අරන් ඒක කුලියට දීලා ජීවත් වෙන්නේ.:yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,350
    5,771
    113
    ගෙදර/බෝඩිමේ
    අඩෝ ඔයින් එකක් ටුවරිසම් වලට දැම්ම කියන්නේ ඔකේ ගාන මාස තුනෙන් හතරෙන් හෙව්වා.. ටුවරිසම් වලට කියාපු බාන්ඩේ .. ඕවට තමයි සුද්දෝ වැඩියෙන් කැමති.. එකයි ලක්ෂ ගණන් දීල ඕව ගන්නේ..

    CHAMARA MATA GAHAPAN YAKO :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    CHAMARA MATA GAHAPAN YAKO :lol:

    :rofl::rofl:මම ඌ කියපු එක කාර් සේල් කරන යාළුවෙක්ටත් පෙන්නුවා..ඌට හිනා ගිහින් ඉස්මොල්ලෙත් ගියා..:rofl::rofl::rofl: