Buy Tea Products - තේ නිෂ්පාදන

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Buy Tea Products - තේ නිෂ්පාදන

    මචන් තේ නිශ්පාදන කරන උන් කවුද ඉන්නේ? මට බඩු ගන්න, ඇඩ්‍රස් දුන්නොත් කෙලින්ම රී-සෙල් කරන්න පුලුවන්නම් හොඳයි
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    :eek:

    තේරෙන්න කියපං බලන්න

    මම ඔන්ලයින් ප්‍රඩක්ට් එක සෙල් කරනවා , මම දෙන ඇඩ්‍රස් එකට යවන්න ඕනා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ඔන්ලයින් ප්‍රඩක්ට් එක සෙල් කරනවා , මම දෙන ඇඩ්‍රස් එකට යවන්න ඕනා

    උඹ කියන මාර්කට් එක ඉල්ලන්නේ කොයි වගේ ප්‍රඩක්ට්ස් ද?
    කවුද ඩිලිවරි කරන්නේ?
    20,000ට සුභ පැතුම් බයිද වේ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උඹ කියන මාර්කට් එක ඉල්ලන්නේ කොයි වගේ ප්‍රඩක්ට්ස් ද?
    කවුද ඩිලිවරි කරන්නේ?
    20,000ට සුභ පැතුම් බයිද වේ

    අපි හිතමු තේ බෑග් පැකට් එකක් ඔන්න යූකේ එකෙක් ගන්නවා ඊබේ එකෙන් , මම දාපු ලිස්ට් එකෙන් , උබටමම අරූගේ ඇඩ්‍රස් එක දුන්නාම උබ ඌට යවන්න ඕනා තේ පැක් එක
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි හිතමු තේ බෑග් පැකට් එකක් ඔන්න යූකේ එකෙක් ගන්නවා ඊබේ එකෙන් , මම දාපු ලිස්ට් එකෙන් , උබටමම අරූගේ ඇඩ්‍රස් එක දුන්නාම උබ ඌට යවන්න ඕනා තේ පැක් එක

    :eek:
    සාර්ථක නෑ..
    එංගලන්තේ එකෙක් තේ පැකට් එකක් (විශේෂයෙන් තේ) ඔහොම ඕඩර් කරලා බලන් ඉඳී කියලා හිතන්න පුළුවන් සම්භාවිතාව දශම බින්දුවයි බින්දු හතරක විතර ගානක් වේවි.
    උන් තේ වලට කොච්චර පෙරේතද කියලා කියන්ඩ ඕනේ නෑ නේ. :cool:
    අනිත සිලෝන් ටී එහේ තියෙනවා ඕනේ හැටියට.
    මම හිතුවේ ලංකාවේ කියලා ;)
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577

    habai machan ara the wala patta kahata ena nikan ekak tiyei neda. anna a wage ewa dammoth nan arabi karayo gani. mokada ewa hoya ganda amarui tikak
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    habai machan ara the wala patta kahata ena nikan ekak tiyei neda. anna a wage ewa dammoth nan arabi karayo gani. mokada ewa hoya ganda amarui tikak

    අරාබි මාර්කට් එක හොඳා. ඒත් ඒක ඔන්ලයින් විකුණන්න අමාරුයි ලංකාවේ ඉඳං. ඒකට හේතුව තේ එකෙක් බොන්න මිනිහෙක් දවස් ගානක් බලන් ඉන්නේ නෑ නේ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අරාබි මාර්කට් එක හොඳා. ඒත් ඒක ඔන්ලයින් විකුණන්න අමාරුයි ලංකාවේ ඉඳං. ඒකට හේතුව තේ එකෙක් බොන්න මිනිහෙක් දවස් ගානක් බලන් ඉන්නේ නෑ නේ.

    ඔන්ලයින් ඕඩර් කරන උන් ඉන්නවා බන් ඕන තරම්
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    අරාබි මාර්කට් එක හොඳා. ඒත් ඒක ඔන්ලයින් විකුණන්න අමාරුයි ලංකාවේ ඉඳං. ඒකට හේතුව තේ එකෙක් බොන්න මිනිහෙක් දවස් ගානක් බලන් ඉන්නේ නෑ නේ.

    machan the wala mokak hari tiyeida natta wage deyak eka thambuwama the kola walata wada patta kahata ena 1k :rolleyes: anna eka thama unta one.