~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    dilZge sagare..
    dilduda kimidune..
    two dilly boysla..
    adaren wajambune :dull:

    gag-jim-carrey-liar-liar.gif
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මටත් තියෙනවා එහෙම රස කතාවක්.. 2008-2010 වෙන කාලයේ කවුරු හරි කුප්ප කේලමක් කියලා මෙයා මගෙත් එක්ක තරහා උනා හිටිගමන්ම.. මම මරදානේ පාරක් පාරක් ගානේ රස්තියාදු උනා මගේ කෙලීගේ මූන පොඩ්ඩක් බලාගන්න school van එකේ ජනේල්ලෙන්. ඉතින් හැමදාම වගේ මට හම්බුනේ රැවුම් ගෙරවුම් තමයි. ඉදලා හිටලා මාව දැක්කහම shutter එක වහනවා සොනික් ජෙට් එකක් යනවට වඩා වේගෙන් වගේ. :sorry: :(

    පස්සේ මම A/L ලියන්න ලං වෙලා අපි දෙන්නා ආයේ එකතු උනා පූරුවේ වාසනාවකට.. ඊට කලින් එයාගෙත් අම්මා phone එක අරන් පොලේ ගහලා.. මගේ පින්තුරයක් එයා ඉස්සරහම දෙකට තුනට ඉරලා.. :shocked::sorry: ඔහොම තමා ඉතින් රස බර සිදුවීම් මැද්දේ අපි අවුරුදු 10ක් මේ අවුරුද්දේ සමරන්නේ.. :yes::yes::love::love:

    මගේ මාමණ්ඩි නුවර ටිකක් ප්‍රසිද්ද පොරක්. සද්දේ වැඩි ඉතින්. මුල ඉදලම මට case දාපු එක තමා කලේ. girlගේ degree එක ඉවර කරන්න දුන්නෙත් නෑ ගෙදර නවත්ත ගත්තා. ඒ අස්සේ අක්කා ගෑනි මගේ මුනට හිනා වෙලා පුකට රවන ජාතියේ එකියක්. එකී මට හෙල්ප් කරන්න වගේ ඉදලා අනික් පැත්තට කේලම් කිව්වා. බාධක ගොඩයි කියන්නේ මාර කට්ටක කෑවේ. නුවර පොලිසියේ හිරේ යන්න ගිහින් ඔන්න මෙන්න බේරුනේ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මගේ මාමණ්ඩි නුවර ටිකක් ප්‍රසිද්ද පොරක්. සද්දේ වැඩි ඉතින්. මුල ඉදලම මට case දාපු එක තමා කලේ. girlගේ degree එක ඉවර කරන්න දුන්නෙත් නෑ ගෙදර නවත්ත ගත්තා. ඒ අස්සේ අක්කා ගෑනි මගේ මුනට හිනා වෙලා පුකට රවන ජාතියේ එකියක්. එකී මට හෙල්ප් කරන්න වගේ ඉදලා අනික් පැත්තට කේලම් කිව්වා. බාධක ගොඩයි කියන්නේ මාර කට්ටක කෑවේ. නුවර පොලිසියේ හිරේ යන්න ගිහින් ඔන්න මෙන්න බේරුනේ

    උබේ එකත් රසවත් කතාවක් නේ.. :yes::yes: මගෙත් මාමණ්ඩි අවිස්සාවේල්ල, හංවැල්ල, කොළබ වගේ ප්‍රසිද්දයි ඉතින් එයාගේ බිස්නස් නිසා.. හොරෙන් හොරෙන් තමා සීන් එක කලේ. දැන් මම weekend එකට එයාලගේ ගෙවල් පැත්තේ නොගියොත් එයාලගේ අම්මා අහනවා "අද පුතා ආවේ නෑ මොකද දන්නේ නෑ කියලා.." ඒ උනාට සමහර වෙලාවල් වලට කෙල්ලට බනිනවා හොදටම මම ගැන කියලා. :frown:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    :love::love::love::love:
    පට්ට ලකී උබ එයාවම බදින්ඩ හම්බුන එක
    අනේ ඒකට මට හම්බුන පලවෙනි කෙල්ල

    මට ඉස්සර කෙල්ලෝ, love ගැන ගානක් නෑ. දවසක් දැක්කා, සතියක් විතර ඉදලා ඇහුවවා. මාසයක් ගිහින් හා කිව්වා. හා කිව්වෙත් නෑ. වෙන දෙයක් කලේ :P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මට ඉස්සර කෙල්ලෝ, love ගැන ගානක් නෑ. දවසක් දැක්කා, සතියක් විතර ඉදලා ඇහුවවා. මාසයක් ගිහින් හා කිව්වා. හා කිව්වෙත් නෑ. වෙන දෙයක් කලේ :P

    බෑ කිවුවා?
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මට ඉස්සර කෙල්ලෝ, love ගැන ගානක් නෑ. දවසක් දැක්කා, සතියක් විතර ඉදලා ඇහුවවා. මාසයක් ගිහින් හා කිව්වා. හා කිව්වෙත් නෑ. වෙන දෙයක් කලේ :P

    උම්මා එකක් දුන්නද :rolleyes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    be strong නේද.. මගේ කෙලී මාව skype වලින් විතරක් දැක දැක මාස 12කට වඩා හිටියා.. පස්සේ මාව බලන්න එහෙට ආවා ඉතින්... එතකොට අපි දෙන්නා හිම වැටෙන දවස් වල සීතලම සීතලේ quilt එක යට ගුලි වෙලා... එක්කෝ ඒවා උබලට ඕනා නෑ :P:P කොහොම හරි ආයෙත් තව මාස 8කින් වගේ මම ලංකාවට ආවා.
    ;)

    hora wage eyawa eheta gennagaththa neda. oya mehe enne natiwa. :P:P. mata yanna ba eth :(