මෙහෙමයි ඉතින් දැන් එයා ඔයාට ආදරය කරන්න පටන් අරගෙන තියෙන්නෙ ඒ කෙනා නැති සාංකාවෙන්, දුකෙන්, පාලුවෙන් ඉන්න අවස්ථාවකදිනම් ඉතින් සමහරවිට එයාට පහුවෙලා හිතේන පුළුවන් ඒ ගත්ත තීරණය වැරදියි කියල. එහෙම වුණොත් ගැටලුවක් ඇතිවෙන්න පුළුවන්. හැබැයි එයා ඇත්තටම ඔයාට ආදරය කරනවනම් ඉතින් ඔයාගෙ හිත තේරුම් ගනියි...