1. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    හැමෝම එහෙමනෙ ඉතින් දැන්. කවුරුවත් නෑ මේකෙ :rolleyes:
  2. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අදනම් කට්ටිය සෙට් වෙලා වගේ
  3. Malinga

    HELP

    eeka Mod kenek ho Admin kenek delete karanna athi. REP system eka thiyenne daana honda thread, honda post agayannane :D
  4. Malinga

    HELP

    mokak da thread eke nama thibune?
  5. Malinga

    Site block issue on SLT customers.

    ai oya kiyala thiyenne unblock vuna eka kiyala :P
  6. Malinga

    Onna elakiri dan aayeth wada :D

    sign out velaa aiath log velaa balanna :D ehemath hariyanne naththum ithin cookies, cache clear karala balanna.
  7. Malinga

    Site block issue on SLT customers.

    ela ela :D aaith site eka unblocked vuna ekanum loku deyak :D
  8. Malinga

    Onna elakiri dan aayeth wada :D

    ela ela dan ehenum kattiyata aaith slow, smiles penne nae kiyanna oona nahane :D
  9. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    ඔව් ඔව් ජීවිතේ ගන්න වැදගත් තීරණයක්නෙ. එළ එළ මල්ලි. ඔබත් සතුටින් පිරිසමින් ඉන්න. එළ එළ එහෙනම් හැමෝටම සුභ රාත්‍රියක් වේවා. ‍(ත්‍රේඩ් එකේ හිටිය දැන් නිදාගෙන ඉන්න අයටත් එක්ක) බුදුසරණයි!!!!
  10. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    මොන දෙක තුනක් ද? අවුරුදු 5 ද 6 ද නේද? බඳින්න කෙනෙක් නැතුව කොහොම ද බඳින එකක් ගැන හිතන්නෙ? :P එළ එළ එහෙනම් ඔයාට හරියන විදියෙ ගැලපෙන කෙනෙක් හොයාගන්‍නකො. හැබැයි ඉතින් 100% ගැලපෙන අය නැහැනෙ. ඔයාට ජීවත් වෙන්න පුළුවන් කියල හිතෙන කෙනෙක් හොයාගත්තහම හරි :D
  11. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    අතීතයේ වුණ දේවල් වලින් පාඩම් ඉගෙන ගන්නව ඇරෙන්න ඒව ගැන හිත හිතා ඉන්න එක වැඩක් නෑ. ආයිත් ඒ දේවල් නොවෙන විදියට හිටියහම හරිනෙ. එහෙම හිටියත් ඒ දෙවල් වෙනවනම් දැන් ඒවලදි කටයුතු කරන්න ඕන විදිය දන්න නිසා ලේසියි.
  12. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    එළ එළ. එකමුතුව ඉන්නවනම් ඕන දෙයක් සාර්ථක කරගන්න පුළුවන්. දැන් ඔයාල හොඳට හා ඉක්මනට කරන්නෙත් ඒකනෙ. මොනා වුණත් එයා ගත්ත ඒ රිස්ක් එක වටිනව තමයි. ඔයාටත් ඉතින් බඳින්න කෙනෙක් සෙට් වෙයි. මෙච්චර නාකි මාත් තාම බැඳල නැති ‍එකේ හා බඳින්න කෙනෙකුත්‍ හොයාගෙන නැති එකේ ඔයාට තව ඕනතරම් කල් තියෙන්නෙ :D
  13. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    හිහි මං එක නිකන් කිවුවෙ. මිනිසා කියන්නෙ ඉතින් ක්ෂනිකව වෙනස් වෙන සුලු සත්වයෙක්නෙ. ඒත් ඒ ඒ පුද්ගලයා ආවේනික පොදු ලක්ෂණ තියෙනව. ඒක නිසා ඉතින් කෙනෙක් ගැන දැනගන්න ඕනනම් තමන් ම තමයි දැනගත යුත්තෙ. ඒක තමයි මං කිවුවෙ අපි තුළ ඉන්නව කියල ඒ පොඩි දරුව. අපි නොදැනුවත්ව හෝ ගොඩක් පොඩි දේවල් කරනවනෙ. මංනම් තාම...
  14. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    ඔව් ඉතින් දැන් කට්ට කෑවත් ඔයාලටත් වාසියක් වෙයිනෙ අනාගතේදි හරි. එහෙම හොඳ කෙනෙක්නම් ඉතින් ඒ වගේ කට්ට කාගෙන වුණත් සප් එකක් දුන්නට අවුලක් නෑ. හැබැයි ඉතින් සල්ලි ලැබෙන්න ලැබෙන්න මිනිස්සු වෙනස් වෙන්න බලනව. එහෙම වෙනස් නොවී දැන් වගේ ම ඉන්න පුළුවන් වුණොත් ඔයාල කට්ටියට ඉතින් අනාගතේ ගොඩක් ලොකු ව්‍යාපාරයක...
  15. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    කොයි දේශපාලකයත් බලේ ඉන්නනෙ කැමති. මොකෝ මේ අපිට තියෙන ආදරේටයේ කවුරුත් බලේ ගන්නෙ හා ඉන්නෙ :D
  16. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    ජනතාවට සේවය සලසන්න :P
  17. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    e deeval huru nahane. ethakota hith ridenava vadi. dan ithin ehema avasthavak udaa vunath muhuna denna nisa EK ekata ena eka gataluvak vena ekak nae needa? :D godak ithin oya wali yanna puluvan thread valata gihin post kaloth thamai hith rideem athivenne :D
  18. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    :shocked::shocked: පැයක් දෙකක්? එච්චරට වැඩ ද? ඒක හරි අසාධාරණයිනෙ.
  19. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    හරිනම් ඒක කරන්න ඩිවයිස් එකක් තියෙනව නේද? මං දැකල තියෙනව යූටියුබ් එකේ වගේ ඒ ඩිවයිස් එක. ඔව් ඉතින් ටීවී හදන හැමෝම වගේ කරන්න බල්බ් එකෙන් තමයි මං හිතන්නෙ :D CRT නම් නෑ තමයි දැන් පරණ විකුණන තැන්වල ඇරෙන්න.
  20. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    ඒකත් එක එක්කෙනාගෙ හැටි තමයි. සමහර අය ඉන්නව තමන්ගෙ හැකියාවන්, දක්ෂකම්, වටිනාකම දන්නව ඒත් අනිත් අයට ඒක පෙන්නන්නෙ නෑ. තව අය ඉන්නව ඔයා කිවුව වගේ තමන්ව අවතක්සේරු කරන අය. තවත් අය ඉන්නව ඒ අය තමන්ව අධි තක්සේරුවෙන් තියාගෙන ඉන්නෙ. තව අය ඉන්නව ඔයා කිවුව වගේ තමන්ගෙ හැකියාවන් පෙන්නන හා තමන්‍ට හැකි දේවල් ගැන...

    No contents