1. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    අහ ඔව් Flyback එක Discharge කරන්න ඕනනෙ නේද? ඒව ඉතින් CRT ඒවල විතරයිනෙ තියෙන්නෙ. තාම LCD, LED අලුත් නිසා ඒවල ගැටලු එන්නෙ නැතුව ඇති. පරණ වෙද්දිනෙ පාවිච්චි කරපුවයෙ ගැටලු එන්නෙ.
  2. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    ඒකනම් අපි නොදනී :P ඔයාව දන්න කෙනෙක්ගෙන් තමයි ඒක දැනගන්න පුළුවන් ලොල්. අපි පොඩිකාලෙ ගියා දැන් අපි ලොකුයි කියල හිතුවට ඕනම කෙනෙකු තුළ මැරෙනකන් පොඩි ළමයෙක් ඉන්නව.
  3. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    එහෙනම් ඉතින් පරිසම් වෙන්න ඕන තමයි. කරන්ට් එක එන ස්පීඩ් එකේ හැටියට එක දශමයක්වත් අවධානෙ ඉතින් වෙනස් කරන එක හොඳ නෑ තමයි.
  4. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    අන්න ඔයාට තේරුණා මං තාම බිළිඳු අවධියේ කියල ඉන්නෙ :P
  5. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    මොනා වුණත් ඔයාට හැමදාම මතක හිටින සිද්ධියක් වෙයි ඒකනම්.
  6. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    ඒකනම් මරු සිද්ධිය. අම්ම බැන්නෙ නැද්ද? නැත්තම් තාම දන්නෙ නැද්ද?
  7. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    ow ithin samahara velavata e vage deeval ivasanna amarui thamai. eeth ithin apita saba jeevithedi vunath nohithana vidiyata nokala deekata banum ahanna venna puluvanne. eka ekkenaage hati kiyala hithala nikan inna thamai venne :D
  8. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    ජීටී අයිය අහල අපිට දැනුම් දෙයිනෙ ඒ ගැන. අපේ අය දාන මොකක් හරි නිසා නෙමෙයිනම් ඉතින් ගැටලුවක් වෙන එකක් නෑ.
  9. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    මං කිවුවෙ පත්තරේ ගැන නෙමෙයි. ශ්‍රියාකාන්තාව ගැන :P දැන් ඔයා ඒ පත්තරෙන් ද සපත්තු පාරවල් දෙන හැටි ඉගෙන ගන්නෙ?
  10. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    podi kaale danga aya loku veddi honda venavalu (man gana namai kivve) lolz. ow ow e kaale ithin karapuvata hinaa yanava thamai. api da kale kiyalath hithenava :D
  11. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    මෙයත් ශේප් එකේ මට සපත්තුපාරවල් කවන්න හදන්නෙ. :P
  12. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    වාසනාව ගේන කෙනාට නේද සිරිකත කියන්නෙ? දැන් ඔයා එයාව දන්නව ද? නැත්තම් ඔයා එයා ද?
  13. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    ඒකෙයි මේකෙයි සම්බන්ධයක් තියෙන්න විදියක් නෑ. ඒක හොඳයි විහිලු තේරෙන එක. තමන්ට වැරැද්දක් නැතුව බණිද්දි කාටත් දුක හිතෙනව තමයි. හැබැයි ඉතින් මේ වගේ සයිට්වල ඉන්දැද්දි අපි ඒවටත් මුහුණ දෙන්න හිත හදාගෙන ඉන්න වෙන්නෙ.
  14. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    gahanu lamayekgen sapaththu parak kannath vasanavak thiyenna oona lu :P api echchara vasanavatha udaviya namai :P :P ow kaala thiyenava. moko man sellum kale vadi hariyak mage cousin la ekka. eyala ithin gahanu lamai mage vayasata kittu. ithin man e kaale danga nisaa gahanava eyalata. ithin...
  15. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    නෑ මෙහෙමයිනෙ විහිලු වුණත් ඕනවට වැඩිය වැඩි වුණොත් ඇස් රතුවෙන්න පුළුවන්නෙ. ඒක ඉතින් එක එක්කෙනා විහිලුව විහිලුවක් විදියට බාර ගන්නව ද නැද්ද කියන එක උඩ තීරණය වෙන්නෙ. ඒත් අපි දැනගන්න ඕන ඒ කෙනා අපහසුතාවයට පත් නොවෙන තැනට වගබලාගන්න. ඒකයි ඉතින් කිවුවෙ :D
  16. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    තාම හේතුවක් දන්නෙ නෑ. සමහර විට එළකිරි සයිට් එක වැරදිලා ඒ ගොඩට වැටිල වෙන්නත් පුළුවන්. නැත්තම් මේකෙ ගිය මොකක් හරි ත්‍රේඩ් එකක් නිසා එහෙම වුණා වෙන්නත් පුළුවන්.
  17. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    එහෙම ද? පොඩි කාලෙ වලිවලදි ගැහැණු ළමයින්ගෙන් කෑවට පස්සෙ කාල නෑ. ඒක නිසා ශේප් එකේ ඉන්න ඕන
  18. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    දැන්නම් අපිට ගුටි කන්න වෙන සිද්දියක් මට නිකන් හීනෙන් වගේ පේනව. ගැහැණු ළමයි දෙන්නෙක්ගෙන් කන්න වෙනව වගේ. ඔව් ඔව් එක එක්කෙනාගෙ සිතුම් පැතුම් විවිධයිනෙ
  19. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    pawne kollata ehema kiyanna epaa. kantha maayamne oova ithin :P
  20. Malinga

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    nathuva buddimath kathavak kiyala mata eedande yanna nathi karagannaye :P

    No contents