1. jasz

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :baffled: ශිකේ.... අරු කොල්ලොන්ගේ නම් කියකිය කෑ ගහනවා අප්පා
  2. jasz

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :rofl: එහෙනං කමක් නෑ. මම බැලුවා ඇයි කෑගහන්නේ කියලා :P
  3. jasz

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පව් පව්, සමව දෙන්න මූ හොරා වගේ දාලා
  4. jasz

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    උබ කොහෙද ඉන්නේ?? මොනවඩ් කරන්නේ? කව්ද නාමල් ? :confused:
  5. jasz

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ටෝක් තමා. ළමයාගේ හෙඩ්සෙට් එක උස්සලා රේඩියෝ අහන්නේ :P
  6. jasz

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    P.R.E.M.I - Ravi Hans දෙන්න අද. එළකිරි ඔක්කොම සෙට් කරගන්නවා
  7. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    http://www.elakiri.com/forum/showthread.php?p=22031978&posted=1#post22031978 මෙන්න අද වරෙව්
  8. jasz

    2017 Aug-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අංක එක ..යෙස් බෙබි
  9. jasz

    අලුත් පරම්පරාව

    එකනං කමක් නෑ කියමුකෝ. ඒත් අතේ තියෙන ඔක්කොම වියදම් කරලා ඒ මදිවට loan ගහලා wedding ගන්නවා කියන්නේ. අනේ මන්දා :dull: ඉන්නව ඉන්නව. මේ අපේ office එකේ එකක් 25ක් 2015 දී වියදම් කළා උගේ පැත්තෙන් විතරක්. හිත්පන්කෝ එතකොට කෙල්ලගේ පැත්තෙන්? දැන් අපරදේ ඉඩමක් තියෙනවා එකේ ගෙදර හදාගන්න තිබ්බා කිය කිය ඉන්නවා
  10. jasz

    ලංකාවේ හොඳම Gynaecologist ලා කවුද??

    එහෙම ඔක්කොම ගලවන්නේ නෑ. vagina එකයි බඩයි බලන්නේ. ඒ හැම වෙලාවේම කව්රුහරි පව්ලේ කෙනෙක් ලග ඉන්නවා.
  11. jasz

    Hotel and Tourism Field

    උබ යන්න හදන රටේ එකෙක් නෑ. us ගිහින් study කරලා දැන් ජෙට් එකේ එකෙක් ඉන්නවා. බලමු
  12. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    :lol: සතොසේ යන්න එපා, cctv වත් නෑ
  13. jasz

    Hotel and Tourism Field

    නෑ බන්. හැබැයි ඉතින් දන්න උන් ඉන්න field එකක්
  14. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    කව්ද ඩො bump දාන්නේ මේකේ????? උගේ phone එක සතොසේදී නැතිවෙයන් ....
  15. jasz

    වහලෙ පරාල වලටයි ලී වලටයි ගාන්න Help ../

    jat ලගේ හොද products තියෙනවා, උන්ට කතා කරලා අහපන්. ඔය ලීය පැලෙන්න බලනවනේද බන්. උන්ගේ එකෙක් ඇවිත් කියලාදෙයි

    No contents