~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    තාරුකා නිවා දුර ඈත තනි වෙලා
    කොහේ ගියාද දිව්‍යාංගනා..
    ජීවිතේ කියා පෙරදාක රැවටිලා
    මගේ නොවේද දිව්‍යාංගනා..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තුරුම්පු ආසියා යනවා ටීවී එකේ :D

    මොකද්ද මිනිහෝ තුරුම්පු ආසියා..
    ඔය මගුල් වැඩක් මෑ බලප්ං කොර්මියර් v ජෝන්ස් 2 ෆයිට් එක..
     
    • Like
    Reactions: upulpdn

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    maawath kalada :angry::angry:

    මතක නෑ, දන්නෙ නැති නම් තියෙන ඔක්කෝමව අයින් කරා :yes::sorry:

    උබේ නම මතක නෑනෙ, අර පොලිසගෙ නමත් මතක නෑ, කිලර්ගෙ,

    සයෝ නැන්දගෙ නම මතක් කරගත්තෙත් හෙන අමාරුවෙන් :yes::rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මතක නෑ, දන්නෙ නැති නම් තියෙන ඔක්කෝමව අයින් කරා :yes::sorry:

    උබේ නම මතක නෑනෙ, අර පොලිසගෙ නමත් මතක නෑ, කිලර්ගෙ,

    සයෝ නැන්දගෙ නම මතක් කරගත්තෙත් හෙන අමාරුවෙන් :yes::rofl::rofl:

    :dull: