අනිවාර්ය නෑ. ඒ උනත් යට දාල තියෙන උත්තරේ හරි. දැන් කාලේ ඉස්සරවගේ නෙවෙයි. ගොඩක් ප්‍රශ්න එන්න පුළුවන්. කොහොමත් gov clinic දානවා, අනිවාර්යයෙන් යන්න ඕනේ. එකේදිත් ඔය ඔක්කොම කරනවා. ඉතින් වැඩි හොදට pvt doc කෙනෙක් ලගටත් යනවා. ළමයෙක් නේ, ජීවිතයක් නේ.
වැල බලන එක අඩු කරපන්
:yes:
පව් යකෝ ... අරු ළමයි හදන...