1. jasz

    SLT වෙනස් වෙලා

    පරණ ඒවා හොයන්න බෑනේ. ගිය මාසේ ඒවා විතරයි
  2. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    cable එක මාරු කරමුද?
  3. jasz

    SLT වෙනස් වෙලා

    :lol::lol::lol: නෑ යකොව්. මම කිව්වේ කලින් හරියට වතුර ජෝග්ගුවක් වගේ එකක් තිබ්බේ. දැන් අඩුමගානේ day by day usage එක බල්න්න පුළුවන්නේ
  4. jasz

    SLT වෙනස් වෙලා

    තව app එකකුත් ආවනම් dialog වගේ නියමයි.
  5. jasz

    SLT වෙනස් වෙලා

    ලොකු දෙයක් බන්. කලින් dialog use කරලා slt ඇවිත් බලද්දී මොන්ටිසෝරි ගිය වගේ හිටියේ. මෙහෙම හරි කමක් නෑ හදපු එක ලොකු දෙයක්
  6. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    අපෝ... මේකනන් හරියන්නේ නෑ. අසහන සංවාද මණ්ඩපේ මේක දැන්,
  7. jasz

    ලක්ශ 10 ක් ෆික්ස්ඩිපොසිට්

    ඔබ හරි අද ලක්ෂ 10ට ගන්නපුළුවන් දේම තමා තව අවුරුදු 20කින් ලක්ෂ 160කට ගන්න වෙන්නේ. සමහරවිට එකත් බැරිවෙයි.
  8. jasz

    ලක්ශ 10 ක් ෆික්ස්ඩිපොසිට්

    16,180,270.06 ක් හම්බෙනවා 14% පොලියට දැම්මොත් http://www.calculator.com.my/fd-savings#.WYBB2OklGUk
  9. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    best comment my cousin was working on this project he wasn't 100% sure but he tried to decode what it said and it was the same three words over and over "please lemme smashhh" :lol: ඌ tesla patents එකත් නිකන් දීල තියෙන්නේ
  10. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මමත් දැක්කා ඔය සීන් එක ගැන එලෝන් කාරක කියලා තියෙනවා. ඌ නම් පට්ටම වැඩ්ඩේක් නේ බන්
  11. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ගොඩක් gov campus ගිය උන් බනිනවා pvt යන උන්ට. ඔය මොකා කොහේ ඉගෙනගත්තත් field එකේ වැඩ කරන්න ඕනෙනේ. එතකොට pvt ගිහින් සල්ලි දීලා ඉගෙන ගත්තද , gov ගියාද වැඩක් නෑ. වැඩ බැරිනම් එළියේ
  12. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මෙහෙමයි ඔන්න හරිහමන් course එකකට campus යනවනම් කමක් නෑ 3 පාරක් කලත්. ඒ නැතුව ගෙවල්වල වදේට , s එකක් තියෙන එක මදි පුංචි කමක් වගේ දැනෙන නිසා, ලෝකේ ඉන්න හැත්ත මොනවා හිතයිද කියලා al කරන එක අපරදේ. කාලේ හරියට වටිනවා බන්. හිතපන් අපි අවුරුද්දක් al නිසා නාස්ති උනා කියන්නේ පස්සේ කාලේ promotion එකට...
  13. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    වැස්සි කනට ගහලාද? නැත්නම් වැස්සට අහු උනාද?
  14. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    දැනට එහෙම තමා. හැම එකටම degree. ඉස්සර certificate එකක් තිබ්බත් ඇති.
  15. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    කොහොමත් city & guild කරනවට වඩා හොද ක්‍රම දැන් තියෙනවා. ඉස්සර ඕක තමා හොදම එකකට තිබ්බේ
  16. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    maths තමා. එකපාරක් කරලා. වැඩි හොදටඅයේ කරන්න ගියා. http://www.elakiri.com/forum/showthread.php?t=1805749 මේ නුඋල කියපන්. කී දෙනෙක් කියල තියෙනවද al නාස්ට්ජිය ගන් . al කරන්න පුලුවන්නම් හොදයි. හැබැයි දැන් ඕනෙම නෑ සල්ලි ටිකක් විසි කරන්න පුලුවන්නම් එහම නෑ. level 3ම කර ගත්තොත් ගොඩ. හැබැයි පොඩි පොඩි...
  17. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    අන්න ඔය මානසිකත්වේ හිනදා මගේ life එකේ අවුරුදු 2 1/2 ක් වගේ නාස්ති උනා. සල්ලි තිබ්බනම් al නොකර marine eng කරනවා මම.
  18. jasz

    Loan ekak

    වැඩකරන්නේ reputed තැනකද? එහෙනං boc පලයන්. පර්සනල් loan අවු 5 ට 14%, අවු 5-7 ට 14.5. % , අවු 10ට 15%. gross එකෙන් 55% ක් වගේ කැපෙන්න හදලා බලපන්
  19. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    al කරන්න පුලුවන්නම් හොදයි. එහෙම කියලා ඕනෙම දෙයක් නෙවේ ද. පොඩ්ඩක් වියදම් කරන්න පුලුවන්නම් හොද තැන් වලට යන්න පුළුවන් බන්. මම ඉස්සර games ගත්ත කොල්ලෙක් හිටියා. මුස්ලිම් එකෙක්. ඌ ol ඉවරවෙලා it degree එකකුත් කරගන්න ගමන් al කලේ
  20. jasz

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ok, මෙහෙමයි තව ඕනේ තරම් pathi තියෙනවා බන් අපි දන්නේ නැති, අපිට මග ඇරිච්ච. al කරන්න බෑම නම් අපරාදේ කලේ නාස්ති කරන්න එපා කියපන්. ලංකාවේ බැරිනම් වෙන රටක ගිහින් හරි කොයි ලෝකෙන් හරි ඉගෙන ගන්න කියපන්. මම් දන්නා එකෙක් ඉන්නවා ඌගේ job එකට කියන වචනේවත් මම දන්නේ නෑ. අර air port වල signal දෙන්නේ, රතු පාට...

    No contents