~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    s-df793c9d93006f44082cc3652136d685c0243f6a.gif
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මල්ලිලා ගෙවල් හදන්නද යන්නේ? ලෝන් දාලානම් ගෙවල් හදන්න එපා කෙලවෙනවා උපරිමේටම. .
    මන් මේ ලෝන් දාලා ශොප් එකක් හදලා කෙලවගෙන ඉන්නේ. . :(

    අපේ ගෙදරත් ලෝන් දාලනෙ හැදුවෙ:dull: , ඔය අවුලක් නැතිව තියෙන්නෙ :nerd:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඩ නම් ලොකුවට ඉඩක් ඕනේ නෑ
    කාමර දෙකයි බාත්රුම් එකයි ඇති
    කොහොමත් ඌ එක්ක පොඩි චැටක් දාන්ඩ ඕනේ ගියාම
    අනික ඌ සල්ලි දාල කරනවා. පුළුවන් විදියට ගෙවන්ඩත් පුළුවන් ඌට.
    නෑයෙක් හින්ද බොරු කරන එකකුත් නෑ හිතෙන විදියට

    ගෙදරටම් කාමර දෙකක් :baffled::oo:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අපේ මාම මේ ලගකදි ගේ හදලා ඉවර වුනා කියල කලිං කියන්ඩ ඇති මන් :dull:

    එයා කරේ මනුස්සයෙක්ට දුන්නා, බාස්ලා එයා යටතේ ඉන්නෙ, ටිකක් ගාන වැඩීලු,
    අමුද්‍රවුය මාම දෙන්නෙ, කුලී දෙන්ඩ තියෙන්නෙ අර මනුස්සයට .
    මාමත් හැමදාම වගේ ගිහිල්ල බලනවා වැඩ,
    වැඩේ පට්ටටම තියෙනවා,
    අර මනුස්සයා ඔක්කොම බාස්ලා එකතු කරවලා කරන හින්දා නාස්තියත් අඩුයි මන් හිතන්නෙ, නැත්තං එකෙක් කරපු වැඩේ අනිත් බාස්ලා ආපුහාම කනවා ඇතිනේ සමහර විට, අපේත් ගෙදර පල්ලෙහා වහලේ මුදුන් ලීය තියන්න ඕන ගානට මේසන් බාස් බිත්ති බැන්දා, වඩුවා ඇවිල්ල තව උඩට ගල් ටිකක් තියලා බැදලා ලීය තියලා :growl:

    උබ කියන අඩු පාඩු වල හැටියට ලක්ෂ 45ක් වැඩි :lol:
     
    • Like
    Reactions: sayo

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබ කියන අඩු පාඩු වල හැටියට ලක්ෂ 45ක් වැඩි :lol:

    45ක් ගියේ නෑ මන් හිතන්නෙ 40ට අඩුයි :growl:
    ඒව අඩු පාඩු නෙමේ වැඩි පාඩු :growl::growl: :baffled:

    මම කලින් කීවෙ ගානෙ වෙනසක් නෑ හොද බාස්ලත් එක්ක, උන්ගේ වැඩේ කොලිටියයි වෙනස්,
    :nerd::dull:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කාමර දෙකක් මදි පුතා..

    (මුළු ගෙදරටම අවම වශයෙන්)

    උබලා දෙන්නට ඉන්න මාස්ටර බෙඩ්රොම් එකයි.. (හැමිනෙන්නේ මේකේ) :lol: ළමයින්ට ඉන්න කාමර 2ක්. ගෙස්ට් රූම් එකයි.. අම්මලා වයසට ගියහම උබලා එක්ක ඉන්න කාමරයයි හදන්න වෙනවා අවම.

    අම්මලා ඉන්න එකයි, ගෙස්ට් එකයි පහල තට්ටුවට ගනින්. අනික්වා උඩ තියපන්.

    කාමර දෙක කිවුවේ උඩ විතරයි බන්
    පහල තව කාමර දෙකක් ඕනේ :dull::dull: