මුරුංග දළු සහ නිවිති දානවා කකුළුවන් කිරට උයනකොට අපේ ගම් පලාත් වල ඔය සැර නැති වෙන්න කියලා. මුරුංගා කොළ වල නම් ප්‍රෝටීයෝලිතික එන්සයිම් තියනවා ඒ නිසා කකුළු මාලු පොඩ්ඩක් බුරුල් වෙනවා, කන්න නම් ලේසියි.
මට පේන්න කන තොට බඩ ම පල..........:dull::dull:
ඒක නේ මුලින් ම දැම්මේ....කොලෙස්ටරෝල් බහුලයි...