කටට රහට උයමු....! කකුළු මසාලා-EK cookery class 23
ශ්‍රී ලාංකික ක්‍රමයට සැකසූ කකුළු මසාල (Spicy Crab Masala-Sri Lankan Style)
අවවාදය - කකුළුවන්, ඉස්සන්, දැල්ලන්, බෙල්ලන්, මුහුදු කැකැරියන් ආදී සාමුද්‍රික අපෘෂ්ඨවංශීන් අධික කොලෙස්ටරෝල් සහිත ආහාර වන බැවින් නිතර අනුභවය සදහා සුදුසු නොවන බව...