ඔබ ගේ මේ හුයයන් දෙකම ඉතාමත් කැමැත්තෙන් කියවීමි. එසේ ම, මෙවැනි පාරභෞීතික සහ අපෝහක භෙෘතික දේවල් පිළිබදව කියවීමට අප කැමැත්තක්දක්වන බැවින් මෙවැනි ලිපි දිගටම පළ කරන ලෙස ද ඔබතුමා ගෙන් ඉල්ලා සිටිනු කැමැත්තෙමි. ඔබේ දිරි වඩවනු පිණිස යහ පිළිගැනුම් 9කින් දමා ගසන්නෙමි.
පොඩ් කරුණු කීපයක් ඉතාම ගෞරවයෙන්...