මෙහෙම හිතපන් උත්තියේ, දැන් තෝ කෙල්ල ගැන ආසාවෙන් මැරුන කියල හිතහන්කෝ, එතකොට උබ මැරෙන්නේ පට්ට ආසාවක් හිතේ තියන්. කෙලින්ම එතකොට තෝ පෙරේතයෙක් වෙලා ඉපදෙන්නේ කෙල්ල ලග. එතකොට උබට කෙල්ල කරන එව්වා බල බල විදවන්න වෙන්නේ මැරිලත්. මොකද කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ඉන්නවා බලන්න හම්බ වෙයි, උන් දෙන්න කිස් කරනවා...