1. .::J@S::.

    wrist watch below 10000/=

    thanx mcn
  2. .::J@S::.

    wrist watch below 10000/=

    මුහු මචන්. සිම්පල් එව්වට කැමතියි මන්. ඒත් මේක සෙට් වෙන් නෑ..
  3. .::J@S::.

    wrist watch below 10000/=

    මාත් කල්පනා කලේ මචන් කඩේකට ගිහින් බලල හොද එකක් මීටර් කරන ඇවිත් ඔන්ලයින් සයිට් එකක ගණන් බලල තිරනයක් ගන්න. ගොඩක් තඩි එකක් මගේ අතට හරියන එකක් නෑ කොහොමත්.
  4. .::J@S::.

    ape amma bayawela

    මොකක්ද ඕයි උබට වෙලා තියෙන්නේ?
  5. .::J@S::.

    Hoover floormate

    bumpiyo
  6. .::J@S::.

    wrist watch below 10000/=

    man ebay eken badu gennagena ne ban kalin. ekai kadekin ganna beluwe. ela ela thanx machan... mat beluwe uba kiwwa site eke tamai. gihin balanna kiyala unne unge shop eke. thanx a lot oya wistare kiwwata. :D hoda ewa ne bn man hitanne oya gaanata. man kettu nisa tikak podi watch ekak oni...
  7. .::J@S::.

    wrist watch below 10000/=

    දන්න කවුරුවත් නැද්දෝ?
  8. .::J@S::.

    book help

    පුපුරනවා බන්. ලොකුවට නෙමයි ලාවට.
  9. .::J@S::.

    wrist watch below 10000/=

    ebey walin nethuwa shop ekaka tiyana ekak kiyahanko....
  10. .::J@S::.

    wrist watch below 10000/=

    10000ට අඩු ඔරලෝසුවක් ගන්නවා නම් මේ වගේ http://www.skyfi.lk/wrist-watches-rislet-sri-lanka?limit=100 replica එකකට යන එකද හොද? නැත්නම් වෙන මොනවා හරි හොද ජාතියේ ඒවා තියනවද?
  11. .::J@S::.

    මම බස් එකේ

    මටත් ඔහොමයි බන්. එකෙක් වාඩි වෙන් නෑ මන් ගාවින්. කෙල්ලෙක් වාඩි උනත් පොඩ්ඩක් එහාට වෙලා වාඩි වෙන්නේ. මන් නම් කෙට්ටුයි බන්. ඒ නිසාද දන් නෑ. මන් දැන් කරන්නේ පිටිපස්සේ සිට් එකේ කොනක වාඩි වෙනවා. එතකොට අවුලක් නෑ. මට නම් හැබැයි ගානක් නෑ. මොකෙක්වත් නැතිකොට පාඩුවේ ආවහැකි.
  12. .::J@S::.

    WRONG TURN-කොටකෙතන

    කොයි පැත්තෙත් ඔහොම තමයි මචන්. පතලේ ඉල්ලම් ගොඩ ගන්නකොට ඉල්ලම් ගරනකොට බලන් ඉන්න ඕනි. නැත් නම් ඉතින් මැණික් බහිරවය ගිල්ල වගේ තමයි. දැන් ටික දවසකට කලිනුත් කොටි 200 ගානකට යන ගලක් හම්බ උනා කියල ආරංචි.
  13. .::J@S::.

    Mage Jeewithe.

    හොදටම රිදුන මේකට නම්...
  14. .::J@S::.

    මරිසි වැඩ - II

    උබල දෙන්න අයියයි මල්ලි වෙන්ඩ ඕනි ගිය ආත්මේ...
  15. .::J@S::.

    WRONG TURN-කොටකෙතන

    me wage seen ekakda dan ne bn http://boingboing.net/2010/03/11/french-village-went.html
  16. .::J@S::.

    WRONG TURN-කොටකෙතන

    dA0yp3UmoCA මූ මේ රගපාන විදියට ඕක නම් අම්මව මැරුවේ ඕකව පෝලිමක් දාල පුක්ෂණය කරලා මරන්න ඕනි. යකෝ අපිටත් අම්ම තාත්ත එක්ක කේන්ති යනවා තමයි අපේ තියන පවු කාරකමට, එත් මරන්න හිතන්නේ කොහොමද.

    No contents