හමුවී හිනැහී..සිත තුල සැගවී...
දහසක් පැතුමන් මැවුනා.........
නිල්වන් දෙනෙතේ ඉගියක් ලියවී...
ආදරයට අත වැනුවා..........
හිතවතියේ............හිතවතියේ...........
මගෙ දිවි ඔබටම බැදුනා.............
හිතවතියේ...... හිතවතියේ........
හදවත පෙම් මල් පිපුනා............
දුටු මුල් දින ඔබ මා තවමත් සිහිවෙනවා........
දිමුතු දසන් නැගුනු සිනා මතකෙට එනවා........
ඔය සුදු වතමඩලේ තුන් හිත සැතපෙනවා........
මගෙ හිතවත් රුසිරු ලදේ ඔබ හිනැහෙනවා....
හිතවතියේ............හිතවතියේ...........
මගෙ හිත ඔබටම බැදුනා.............
හිතවතියේ...... හිතවතියේ........
හදවත පෙම් මල් පිපුනා............
රැයකින් දුටු සිහිනෙන් ඔබ මට හිමි වේ නම්.....
සැමදා ඒ සිහින ලොවේ මා සැතපෙන්නම්...
මතුදා ඔය අත ගන්නට වරම් ලැබේ නම්......
හිතවතියේ එදිනට සක්විති රජ වෙන්නම්.......
හිතවතියේ............හිතවතියේ...........
මගෙ හිත ඔබටම බැදුනා.............
හිතවතියේ...... හිතවතියේ........
හදවත පෙම් මල් පිපුනා............
දහසක් පැතුමන් මැවුනා.........
නිල්වන් දෙනෙතේ ඉගියක් ලියවී...
ආදරයට අත වැනුවා..........
හිතවතියේ............හිතවතියේ...........
මගෙ දිවි ඔබටම බැදුනා.............
හිතවතියේ...... හිතවතියේ........
හදවත පෙම් මල් පිපුනා............
දුටු මුල් දින ඔබ මා තවමත් සිහිවෙනවා........
දිමුතු දසන් නැගුනු සිනා මතකෙට එනවා........
ඔය සුදු වතමඩලේ තුන් හිත සැතපෙනවා........
මගෙ හිතවත් රුසිරු ලදේ ඔබ හිනැහෙනවා....
හිතවතියේ............හිතවතියේ...........
මගෙ හිත ඔබටම බැදුනා.............
හිතවතියේ...... හිතවතියේ........
හදවත පෙම් මල් පිපුනා............
රැයකින් දුටු සිහිනෙන් ඔබ මට හිමි වේ නම්.....
සැමදා ඒ සිහින ලොවේ මා සැතපෙන්නම්...
මතුදා ඔය අත ගන්නට වරම් ලැබේ නම්......
හිතවතියේ එදිනට සක්විති රජ වෙන්නම්.......
හිතවතියේ............හිතවතියේ...........
මගෙ හිත ඔබටම බැදුනා.............
හිතවතියේ...... හිතවතියේ........
හදවත පෙම් මල් පිපුනා............


මොකට කියනවද මං

