~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Hora_Nariya

Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    katus thama mage font size aulda macho den harida

    අයියො ඔක දන්නෙ නැද්ද බන් ... තමන් ටම ආවේණික ක්‍රමයක් හදාගනින් .... ඔය කටුස් , ඇරෝ වගේ.....ගැලපෙන පාටක් , සයිස් එකක්..තාමන්ටම කියලා හදාගනින් ... හැමවේලේම කොමේන්ට් කරද්දී ..ඒ හදාගත්ත විදියට දාහන්..

    Example ..

    HTML:
    [SIZE="4"][COLOR="blue"]අයියො ඔක දන්නෙ නැද්ද බන්  ... තමන් ටම ආවේණික ක්‍රමයක් හදාගනින්  .... ඔය කටුස් , ඇරෝ වගේ.....ගැලපෙන පාටක් , සයිස් එකක්..තාමන්ටම කියලා හදාගනින් ... හැමවේලේම කොමේන්ට් කරද්දී ..ඒ හදාගත්ත විදියට දාහන්.. [/COLOR][/SIZE]