match eka paradunath kamak na ban dimuth 100k gahuwoth. aye kawada kiyala balannada
dilruwan wa promote karala wena bowler kenek danna thiyenne.
uth tilan samaraweea pare yanava vage

match eka paradunath kamak na ban dimuth 100k gahuwoth. aye kawada kiyala balannada
dilruwan wa promote karala wena bowler kenek danna thiyenne.

මුන් දෙන්නා පට්ට Patnership එකක් දාලා,
එකෙක් 250ක් විතර ගහලා,
Match එක දිනයි කියල හිතෙන්නේ මට විතරද bn !!?
![]()

mage sihinaya mata dakinna harinna, lan nowanna
hilen hiru udaa una sati
![]()


මචන්ලා උඔලට හිතෙන්නේ නැද්ද දිමුත් පකයව ඔපනර් කෙනෙක් නොකර 3 හරි 4 හරි ඒවනවානම් මීට වඩා හොද වෙයි කියලා.. ඒහෙම හිතෙන්න මට විතරද? මුගේ ඔපනින් නැතිව රෙකොඩ් මොනවද?
hahaha
seethale gahi gahi inna me dawas wala mona ira da ban. ko umbe tharanga match eka bera gaththe nah ne. mathews nam ithin kuhakaya ne eka hinda baninna bah![]()

pala pala gon joke noda![]()

අපි දිනුවා අපි දිනුවා
Oka thamai api kiwwe apith ekka ba kiyala
ඇයි හේරත් බැට් කරෙත් නෑ නෙ. ඔක්කොටම වඩා චන්දිමාල් ඩබල් සෙන්චරියක් දාන්න හිටියේ ඌ හිටියෙත් නෑ නෙ.