සත්තයි මේක බලල උබල අඩනවා

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සත්තයි මේක බලල උබල අඩනවා

    මටත් අහම්බෙන් වගේ හම්බුනේ බන්

    මෙතනින් බලන්න

    සංසාරේ අපි හරක් වෙලා ගලා ගියපු ලේ මේ මහමුහුදටත් වඩා වැඩිලු . ඒවගේම මේ වගේ ඇස් දෙකෙන් මරණ බයට ගලා ගිය කදුලුත් මහා මුහුදටත් වඩා වැඩි වෙන්න ඇති බන් .. මේ සංසාරේ නම් ඇත්තටම දුකක් .....!

    එක්කෙනෙක් අකුසලය විදවද්දී තව කෙනෙක් අකුසලය රැස් කරගන්නවා . මෙකී මේ සංසාර චක්‍රය
    දුක හිතුනනම් සොරි බන් :sorry::sorry:
    :no::no::no::(:(

    මේ සංසාර බය නුවනින් දැක සත්වයා ආර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ සංසාරෙන් නිදහස් වේවා .!
     
    Last edited:

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    ඕක බලන්නෙ නැතුවම මට ඇඩෙනවා බන්. ස්ල්ටී ලිමිට් වෙලා දැන් දවස් අටක් තිස්සෙ. ජීබි පණහෙ පැකේජ් එක. ගෙදර උන් කොරියන් මගුල් යූටියුබ් බලල ඉවර කරල දාලා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරණ එව්වා පෙන්නනවද.. බලන්න බැහැ බං.. ඔය දේවල් නොබල ඉන්නයි මං උත්සාහ කරන්නෙ.. :(
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මම දැක්කා බන් ඕක , පෙටා , පෙටා2 , වගේ ඒවලත් මම පේජ් සබ්ස් දාලා තියෙන්නේ

    :(:(:(
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    අඩෙන්නේ නම් නැ
    ඒ වුනාට වතුරක වැටිලා ඉන්න කුබියෙක් බේරගන්ඩ බැරි උනොත් කොච්චර අප්සෙට් ද
    මෙහෙම සත්තු මරන්නේ කොහොමද කියලා හිතා ගන්ඩ බැ

    :baffled:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    ඕක බලන්නෙ නැතුවම මට ඇඩෙනවා බන්. ස්ල්ටී ලිමිට් වෙලා දැන් දවස් අටක් තිස්සෙ. ජීබි පණහෙ පැකේජ් එක. ගෙදර උන් කොරියන් මගුල් යූටියුබ් බලල ඉවර කරල දාලා.

    පොඩි කේස් එකක් ගිහින් මූඩ් අප්සෙට් ගිහින් හිටියෙ. දැක්ක ගමන් බකස් ගාලා හිනා ගියා බන්...

    මගෙත් ලිමිට් වෙලා මෙලෝ මගුලක් කර ගන්න බැහැ.:no:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    අඩෙන්නේ නම් නැ
    ඒ වුනාට වතුරක වැටිලා ඉන්න කුබියෙක් බේරගන්ඩ බැරි උනොත් කොච්චර අප්සෙට් ද
    මෙහෙම සත්තු මරන්නේ කොහොමද කියලා හිතා ගන්ඩ බැ

    :baffled:

    :yes: :( ඔවු බන්
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    පොඩි කේස් එකක් ගිහින් මූඩ් අප්සෙට් ගිහින් හිටියෙ. දැක්ක ගමන් බකස් ගාලා හිනා ගියා බන්...

    මගෙත් ලිමිට් වෙලා මෙලෝ මගුලක් කර ගන්න බැහැ.:no:

    ou ban :( elakiri witharai load wenne. :( http://mbasic.facebook.com eken fb yanne.
     
    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    මරණ කොටන එව්වනම් මමත් බලන් නෑ මචං....! කොහොමත් ඕවා බලන්න එපා...අපි ඒවට හවුල් නොවී හිටියනම් හරි....
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    මේ සංසාර බය නුවනින් දැක සත්වයා ආර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ සංසාරෙන් නිදහස් වේවා .
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    මේ සංසාර බය නුවනින් දැක සත්වයා ආර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ සංසාරෙන් නිදහස් වේවා .!
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83

    0002041D.gif