සන්නගේ හෙළුව

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    යකෝ මේක එල්.ටී.ටී.ඊ ඊනියා විමුක්ති අරගලය වෙනුවෙන් පෙනීහිටපු එකෙක් කියලා අදනේ දැන ගත්තේ, මුන් එක්ක කොහොමද බන් යහපාලනේකට යන්නේ? ඔය ගෙවිඳු කුමාරතුංග කියන්නේ මුනිදාස කුමාරතුංගයන්ගේ මුණුපුරා හොඳේ.

    play list
    Code:
    http://youtu.be/3a5fV7xV6_o?list=PLfSSNLbaL2YLNoNOIpytXjoRMQzJeaOoD
     
    Last edited:
    Jan 28, 2015
    23
    5
    0
    ප්‍රශ්නයක් නැහැ. රටේ මිනිස්සුන්ගේ පඩි වැඩි උනා, තෙල් මිල ගෑස් මිල අඩු උනා. අත්‍යාවශ්‍ය ආහාර , වාහන මිල පහත වැටුනා. මිනිස්සුන්ගේ මරණ බිය තුරන් උනා. කුඩු, කැසිනෝ කාරයෝ විනාශ වෙමින් යනවා. දේශපාලන හොරු වඳවෙමින් යනවා. රට දියුණු වෙනවා, සදාචාරත්මක දරු පරපුරක් ඇති වෙනවා. , අධ්‍යාපනය උසස් මට්ටමෙන් දියුණු වෙනවා. සෞක්‍ය පහසුකම් වැඩි වෙනවා, තාක්ෂණයත් සමග ලංකාව පෙරට යනවා,ලෝකයේ රටවල් අපිට උදවු කරනවා. ජාතික සමගිය ආගමික සමගිය දිනෙන් දින වර්ධනය වෙනවා.

    අවසානයේ කූල් කසුන් වගේ උන් දිනෙන් දින පිරිහෙනවා.
     
    :dull::dull::dull:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    11143433_521486711335404_5387791458613061385_n.jpg