කාන්තාවන් දූෂනයට ලක්වන ප්‍රධානම හේතුව ඒ මොහොතේ ඇති වන බිය නිසා සිහි එලවා ගත නොහැකි වීමයි.
යමෙකු ඔබට යම් අතවරයක් කිරීමට උත්සහ කරනවා නම්, පළමුව බිය පසෙක ලන්න......
පිරිමි ශරීරයේ අතිශය ම සංවේදී ස්ථානය වන්නේ රහසග ආශ්‍රිත ප්‍රෙද්ශයයි. මොනම බොඩි බිල්ඩර් ගේ වත් අහවල් තැන මාංශ පේශි වර්ධනය කොට ආරක්ෂා කොට...