දෙකෙන් ම මචං....:yes:
මම මගේ මවු බසට ඇලුම් කරනවා. මොකද ඒ තමා මම දන්න තරමින් මේ ලෝකයේ පොහොසත්ම බාසාව. එපමණක් නෙවෙයි එය ඉතාම මිහිරි වූවක්, හැගීම් කුළු ගැන්වීම සදහා අනගි බසක්.
මා සිතන්නේ ම‘පියා ලේඛකයෙක් සහ පුරාවිද්‍යාඥයෙක් වීම සහ මේ තරු අහස් වියන යට සිය උකුළ මත මා තබා ගෙන මේ රටටත්, මේ පොළවටත්...