1. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අපි අඩු කුලේ ... ඒකයි ඔය :sorry:
  2. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උපුල් අන්කල් ඉන්නවාද fb?
  3. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඈ ..... එහෙම එකෙක් නෑ නේ. මැස්සා ඉන්නවා. එත් නළුවෙක්ගේ එකක්. එහෙනං ඌ නැතුව ඇති. අපරාදේ තමා. මම අහන්න පටන් ගත්තේ 2004 - 2005 විතර. තාම phone එකේ catalyst සින්දුව තියෙනවා. :sorry:
  4. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එහෙමද? පව් පව් :lol::lol::lol:
  5. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උබත් ඉන්නවද? කෝ එවපන්
  6. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ow, අර කුඩ්ඩෙක්ගේ එකක් දාගෙන අපිව නෝන්ඩි කරනවා...:lol:
  7. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අඩෝ.......ව්‍... පල පල ...
  8. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ගහප්පයින් ..... හිටු ...තොගේ මස්සිනාව හම්බෙයි අද හෙට ...
  9. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    තෝ ඉන්නවා නේ මගේ එකේ? මට පැටලිලා ඉන්නේ :confused:
  10. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    good morning .... අදත් fb link share කරනවා වගේ?
  11. jasz

    ගෑනිගෙ අම්මට කියන්නෙ "අම්ම"ද "ඇන්ටි"ද ?

    ඕවා ගැන ඔච්චර හිතන්නේ ඇයි බන්? වෙන කෙනෙක්ට අම්මා කිව්වා කියලා තමුන්ගේ අම්මට අඩුවක්, අපහාසයක් වෙන්නේ නෑනේ. නොදන්න වයසක අයටත් අම්මේ කියලා කතා කරනවනේ. පොෂ් මදි වගේනම් ඇන්ටි කියන්න පුළුවන් ඉතින්.
  12. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කොහේ හොල්මන්ද? කොහේ ගෑනු කතාද? :baffled: පිට කවරෙන් පොත් මනින්න එපා.
  13. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    පරණ ජපන් bike registrar කරන්නේ නෑ දැන්. අලුත් ඒවටත් හෙන tax :sorry:
  14. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    පව් ඕයි. බෙහෙත් දීපන්. ඔහොම ගැස්සිලා ගැස්සිලා මැරිලා යයි

    No contents