.
මම class ගිය sir කෙනෙක් කිව්ව දෙයක් මතක් උනා. පින්නපොළ sir වගේ මතක, 2007 විතර. 100% මේ වචනම නෙවේ. මේ මට මතක විදිහ.
"ලංකාව කියන්නේ අමුතු රටක්. බඩු ගනන් තමයි, tax වැඩි තමයි. මිනිස්සු නපුරුයි තමයි, කවදාවක් හොදක් අහන්න ලැබෙන්නේ නැතිවෙයි මිනිස්සු කුහක නිසා, මෙහෙ මිනිස්සු මුනට හිනා වෙලා පස්සට...