1. jasz

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    line එක උඩ නේ? අවුට් වගේ
  2. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එක නමක් මතකයි. අපි හරියට හිනා උනා " හිකෙත්"
  3. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    රෙදි ගලවනවා ඔය නම නිසා. ශික් මගේ අර කොලේ හොයා ගන්න නෑනේ. එකේ කුණුහරුප වගේ ඒවා තිබ්බා.
  4. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔව් බන්, අපිටත් කියන්න පුළුවන් ඔය වගේ ඒවා. ක්‍රිදෂ - cricket වට දක්ෂ අන්න නම
  5. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මහානාත ..:dull:
  6. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    රතුවා දාන නම් හොදයි. වැදගත්
  7. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මහනතා ???? ශිකේ ..ඒ මොකක්ද ඒ??? :sorry:
  8. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    දාන එකක් කියවගන්න පුළුවන්, නොන්ඩි නැති එකක් දන්න කියපන්. ලොකුකමට එක එක කුණුහරුප දාලා ළමය සවුත්තු කරන්න හොද නෑ
  9. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කොල්ලෙක් තමා. ඌ ඉස්කෝලේ ගියාම වෙන අපහසුතාවය ගැන, ඌ එකෙන් විදවන විදිය ගන් කව්ද වග කියන්නේ. ඔය නම නිසාම කොච්චර නොන්ඩි වෙයිද? ගිහින් බලපන්කො උදාහරණ http://www.babynames.lk/samplenames
  10. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ආදරේට වයස ගානක් නෑනේ :). අනික දැන් ඉන්න දාන්ගලේ තියෙන කෙල්ලෝ මට්ටු වෙන්න ඔහොම වෙන එකත් හොදයි :lol:
  11. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මොන බොරුද? මගේ ලග කොලයක් තිබ්බ . තිබ්බොත් දාන්නම්. අපේ office එකේ අක්කා කෙනෙක්ට දීපු නම් වගයක්. කොයි රටේ ඒවාද මන්දා? කුණුහරුප ඔන්න මෙන්න කියවෙන නම් තිබ්බා. අන්තිමේ නම දැම්මේ ජොවිදු කිනුල්යා කියලා . කියපන් බලන්න කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා
  12. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ලංකාවේ බබාලාට කැත නම් හැදුවේ ඔය අය තමා. බොරුම බොරු තේරුම් කියන්නේ.
  13. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අම්මෝ පිස්සු නම් දැන් දාන්නේ . බොරු තේරුම් හදනවා.
  14. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ජෙ ම ප ජයශාන් මතීෂ මහිරු මනුල පවිත්‍ර පහන් පවන් https://www.sinhala.yeheliya.lk/baby%20name/Boys-yeheliya-lk.pdf
  15. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නෑ බන් ..ඔය වගේ වාහෙලා බදීන උන් අන්තිමේ ගගේ, නැත්නම් කොච්චියේ
  16. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මැරී කරන්නත් එපා. පව් සිද්ද වෙයි ...:sorry:
  17. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ai ek awe kiyala? :lol::lol::lol: මරු ප්‍රශ්නේ

    No contents