1. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    avatar එකෙන් කොහොමද කියන්නේ ඌ හොද එකෙක් කියලා???? ඕක කැත, නහටු, වල් බල්ලෙක් වෙන්න ඇති. ලොකු සීන් එකටනේ ඔහොම avatar දාගන්නේ. :P
  2. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    :shocked: එහෙමද? මගේ අත්දැකිමෙන් කිව්වේ. ඒවා කොරියන් බඩුත් නෙවේ. ඕකට පිස්සු. අම්මා නත් එකෙක්ද කොහෙද බලුගති
  3. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මේකේ ටැග් ගැනත් report කරන්න. කුක්කා දැනටම කියලා
  4. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    http://www.elakiri.com/forum/member.php?u=95387
  5. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මචන් මටනං sure නෑ වැඩේ. ඕවගේ බොහෝදුරට එක key එකක් යන්න ගියාම අනික්වත් අවුල් යනවා ඉක්මනට. මගේ අත්දැකීමේ හැටියට 100 % යි. මම හිතලා බැලුවා. එහෙම උන ඒවා 6ක් ගැන මගේ මතකෙට අවා.
  6. jasz

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    ESPNcricinfo ✔ @ESPNcricinfo Highest fourth-innings scores in Tests in Sri Lanka; 388, if it happens, will be a record successful chase http://stats.espncricinfo.com/ci/engine/stats/index.html?class=1;filter=advanced;host=8;innings_number=4;template=results;type=team;view=innings
  7. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    assignment කරද්දී , games ගහද්දි කන්න යන එකත් හෙන වදයක් මට :baffled:
  8. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඒ කාලේ මෙහෙම බල්ලෝ ලැග්ගේ නෑ අපේ හාන්දුරුවනේ ....:angry:
  9. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හරියටම දැනගත්තේ net එකේ මොකක් හරි search කරන්න ගිහින් දැකලා. ඊට කලින් නම අහලා තිබ්බා. සිංදුවල මැදින් එළකිරි.com කියලා යනකොට
  10. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    පොඩි එකාගේ ආසාවනේ :dull:
  11. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඌ ඔච්චර එළවලා දෙන්න යනවනම් ??????:confused:
  12. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඇරෝගේ case එකේදී killer කියන දේ යම් ඇත්තක් තියෙනවා. හැබැයි හැම කෙල්ලම එහෙමයි කියන එක වැරදි. killer කියන්නේ උගේ අත්දැකීම, මම කිව්වේ මගේ අත්දැකීම. ඒ නිසා හැම කෙල්ලම මෙන්න මෙහෙමයි කියන්න අමාරුයි. කොහොමත් ඇරෝගේ කෙල්ලගේ වැඩගැන මටත් පැහැදීමක් නෑ. ඔහොම වැනි වැනි ඉන්න බෑනේ
  13. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හැමෝම එහෙම නෑ bro . මුලදී දුන්න වචනේ වෙනස්නොකරන කෙල්ලොත් ඉන්නවා. අත්දැකීමේන් කියන්නේ.
  14. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හ්ම්ම්... ඇරොත් දැනගන්න ඕනේ එහෙම එයාව හදාගන්න
  15. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ආ... අමතක උනා කියපන්කො story එක. පවුලෙන් වැඩක් නෑ, ඇරෝගේ වාහේ කෙන් ඉන්නවනම් අවුලක්ම නෑ :lol:
  16. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    net එකේ නැති දෙයක් නෑ. උබලත් පුරුදු වෙයන්. ඉස්සරහට library එකට පස්සේ net එක තමා teacher අපෝ.. අක්කලානන් ඕනේ නෑ. ඕකුන් ඔහොමමයි. අන්තිමේ ලොන්ත පෝල් එකෙක් සෙට් කරනගන්නේ
  17. jasz

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    Good Morning... & wish u a happy birthday Arrow....

    No contents