අනිවාඑළ එළ ජීවිතේ ඔහොම තමයි ඉතින්. අපි කොතන කොයි විදියට හිටියත් ජීවිතය, ලෝකය, කාලය ගමන් කරනවනෙ. ඒ ගමන් කරපු කාලය ගැන තමන් සෑහීමකට පත්වෙනවනම් ඉතින් අනිත් අය තමන් ගැන මොනා හිතුවත්, මොනා කිවුවත් ගැටලුවක් නැහැනෙ.

SP යා ආවේ නෑනේද
අනිවාඑළ එළ ජීවිතේ ඔහොම තමයි ඉතින්. අපි කොතන කොයි විදියට හිටියත් ජීවිතය, ලෝකය, කාලය ගමන් කරනවනෙ. ඒ ගමන් කරපු කාලය ගැන තමන් සෑහීමකට පත්වෙනවනම් ඉතින් අනිත් අය තමන් ගැන මොනා හිතුවත්, මොනා කිවුවත් ගැටලුවක් නැහැනෙ.

සුරා + සුඩ්රී වේවා ගැන්ග්ස්ටර්ස්..![]()
අනිවා
SP යා ආවේ නෑනේද
ඔව් මාත් දැක්ක ඌ ඇවිත් හිටියා.පුතා එහෙමත් නෑනේදැක්කෙනම් නෑ. අද ඇවිත් ගිහින් තිබුණ රොටා එහෙමනම් නේද?


ඔව් මාත් දැක්ක ඌ ඇවිත් හිටියා.පුතා එහෙමත් නෑනේ
මුන් බැඳලවද්ද දන්නෑ![]()
ඔව් ඔව් ඒකත් එහෙම තමා.කාටද ඔහොම වෙන්න ඉන්නෙඒව කියන්න බෑ. බැන්ඳ හෝ ආදරයෙන් වෙලුනම වගේ ඉතින් බිසී වෙනවනෙ. දැනට මේකෙ ඉන්න සමහර අයත් එහෙම වෙයි ළඟදි.
ඔව් ඔව් ඒකත් එහෙම තමා.කාටද ඔහොම වෙන්න ඉන්නෙ

ඒ මොකද උබට විතරක්සමහරවිට කාට කාටත් ඉතින් වෙයි මට ඇර. මටනම් එහෙම වෙන එකක් නෑ![]()

ඒ මොකද උබට විතරක්![]()
ගෑනු ලමයි කැමති වෙන්න ඕනේ ඒවට නෙවේ උබටනේමට ගැහැණු ළමයෙක් කැමති වෙන්න හේතුවක් නැහැනෙ. අනිත් අය ඉගෙන ගන්නව හෝ ජොබ් කරනව. මං ඒ දෙකම කරන්නෙ නෑ. ඉතින් අරෙහෙම දෙයක් වුණා වුණත් ඒ තරම් බිසී වෙන්න ඒ දේ හේතුවක් වෙන්නෙ නෑ. වෙන මොකක් හරි නිසා බිසී වුණොත් ඇරෙන්න.

ගෑනු ලමයි කැමති වෙන්න ඕනේ ඒවට නෙවේ උබටනේ
ඔය දෙකම නොකරනවානම් උබ මොකද කරන්නේ
ඔව්.එහෙම නැති කෙනෙක් හොයා ගනින්ඔව් ඉතින් භාහිර දේවලට කැමති වෙන එක වැඩක් නෑ තමයි. ඒත් ඉතින් අද සමාජයේ බොහොමයක් අය හොයන දේවල් දැකල, අහල තියනවනෙ.
පීසී එක ඉස්සරහට වෙලා ඉන්න එක.


ඔව්.එහෙම නැති කෙනෙක් හොයා ගනින්
එහෙම කියලා හරියන්වයෑ මොකක් හරි කරහන්![]()
හිහි ඔව් ඉතින් එහෙම නැති කෙනෙක් තමයි හොඳ.
මං කොහොමත් කොහෙවත් ගිහින් ජොබ් එකක් කරන්න කැමති නෑ.



පිස්සු කෙලලා හරියන්නෑ ඉගෙන ගනින් නැත්තන් ජොබක් කරහන්මගේ පිස්සු කථා තමයි ඒව![]()


පිස්සු කෙලලා හරියන්නෑ ඉගෙන ගනින් නැත්තන් ජොබක් කරහන්
උබ මාව කඩේ යවනවද දන්නෑ![]()
එළකිරි එකේ ඉන්නවනෙ ඉතින් දන්න අය 
එහෙනම් මොකක් හරි කරහන් බන්.අපරාදෙනෙඅපෝ නෑ. මං ගැන දන්න අය දන්නව මං කිවුවෙ ඇත්ත කියලඑළකිරි එකේ ඉන්නවනෙ ඉතින් දන්න අය
![]()

එහෙනම් මොකක් හරි කරහන් බන්.අපරාදෙනෙ![]()
කම්මැලිය කියලා දන්නවනම් හොදානේ,කෝස් එකක් වත් කරහන් නිකන් ඉන්න එකේහිහි මං ඉතින් කම්මැලියනෙ
