1. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    60 පැන්නත් වඳුර බිමින් ගමන් නැහැලුනෙ. :lol:
  2. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කවුද දන්නෙ සුසන්තිකාලගෙ පරපුරේ ද කියල? :shocked:
  3. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    දුවල බේරෙන්න පුළුවන් වෙයි ද? :rofl:
  4. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මං වයසින් මාම වුණාට හිතෙන් තාම බබානෙ. ඉතින් එහෙම වෙන්නෙ නෑ :lol::lol: එයි ද දන්නෙ නෑ නේද? :shocked: ගුරුකම්නම් කළාට අවුලක් වෙන එකක් නෑ. හැබැයි සෙරෙප්පු පාරක් වගේ කන්න වුණොත් එහෙම? :rolleyes:
  5. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒ මොකෝ මාර? :shocked: ආච්චි ආවොත් අපිට කන්න වෙයි ද දන්නෙ නෑ. :rolleyes: අපෝ ඔව්. එයාට ඕව කියල සීය හා ආච්චි දෙන්නගෙන් ම කන්න වෙයි :rofl:
  6. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :rofl: මුත්ත කිවුවත් අවුලක් නෑ :rofl: වෙන්න ඇති. ගැහැණු කට්ටිය කවද්ද වයස කිවුවෙ :rofl:
  7. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :rofl: එහෙනම් ඉතින් මාමල තමයි. මටත් 28 ලැබුවනෙ ළඟදි :rofl: ඇගීට එච්චර වයසයි ද? එහෙනම් 50 විතර ඇති නේද? :rolleyes:
  8. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කොල්ලො ගැන නෙමෙයි දැන් සීයල මාමාල ගැන කථාව :rofl: වයස කීයෙ වගේ මාමල ද? :rofl: කවුද ආච්චි? :rolleyes:
  9. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :rofl: නෑ නෑ මාමාල හරි අඩුයි. ඔක්කොම ඉන්න පොඩි අයනෙ ඔයාල වගේ :D
  10. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    එයා මාමා ද වෙන්නෙ ඔයාට? එහෙනම් මාත් මාම තමයි වෙන්නෙ :lol:
  11. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඔයා ද මාම? :D
  12. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒ කවුද? :rolleyes: එහෙම ද? පොඩි කිවුවෙ තාම A/L කරන තරම් වගේ ‍පොඩි ද? :rolleyes:
  13. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    සෑම් සීය කෙනෙක් ද?:shocked: එතකොට බායි කියන්නෙ කොහොම ද?
  14. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඉන්න ව නේද?
  15. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :rolleyes: :D ඕකත් අර හායි වගේ එකක් ද? ඒකනෙ කියන්නෙ. ආච්චිල විතරක්යෙ සීයලටත් තරහ ගියොත් :lol:
  16. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    සීයල නෑ කියන්න එපා ආච්චිලට තරහ ගියොත් එහෙම :rofl:
  17. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ආයුබෝවේවා!! ආච්චිල සීයල සියලුම දෙනාට ගැන්සියෙ.
  18. Malinga

    පද පේලි .....

    අඳුරු අහසක රෑ කැටයම් සඳකි තනිකම් කළ සිත්තම් ඔබට තවකෙක් පමණක් නම් මියෙමි සඳවත අද මා නම් නොනිමි කඳුළක පටලා හද අඳුර කිම සැඟවී දුර තෙර කිබඳ මහද ද ඔබ වූ සඳ කිමද ඉකිබිඳ හද වැද අද නොපිපි කොඳ කුසුමකි ඉකිබිඳ මා පැතු සෙනේ මඟ නොදැන ඔබ යන මඟ දැක මිය යනු කෙසේ දිවිතත් නැතත් මා හඬවා ළතැවුල් රැයේ මේ ජීවිතේ ඔබ...
  19. Malinga

    පව්~කරන~හැමෝම~දුක්~විඳිනව ද....?

    අපේ එළකිරි සාමාජිකයන් ට මේ කරුණු මතක් කර දිමට මේ ලිපිය පළකල එකට බොහොමත් ම පින්. මේ භවයෙදි ම පළදෙනව හා ලබන භවයකදි පලදෙනව මේ බවයදි පලනොදී කියන දෙක ම හිතන එක මිත්‍යාදුෂ්ටිකයි. අපි කරන පව්, අකුසල් අපේ සෙවනැල්ල වගේ පස්සෙන් ම එනව කියල කියන්නෙ ඒකනෙ.
  20. Malinga

    නිකම්මයි දෙන්නේ,.. ඕනද?

    අපේ කට්ටියව මේ වගේ නොමිලයේ ලබාදෙන සොෆ්ට්වෙයාර් ගැන දැනුවත් කළාට බොහොමත් ම ස්තූතියි. ඔතන තියන ගොඩක් ඒව නරක නෑ. එක එක සොෆ්ට්වෙයාර් එකට ආවේනික ලක්ෂණ වගේ ම හොඳ නරකත් තියනව.

    No contents