ඕක බය නෙවෙයි........
අර කිව්ව දියමන්ති පළිහ දාගනින්.......
උඹ ඔතනට ආවෙ පික්සු කෙළින්න නෙවෙයි නේ (මම දන්නෙ නෑ, මොකද යුනි ගිහින් පිස්සු කෙලල ජීවිතේ වරා කර ගන්න උන් එමටයි) එහෙනම ආව වැඩේ කරගෙන පලයන්. ඔය මොන රෙද්ද කිව්වත් කරත් ගනන් ගන්න එපා. තේරුණා ද?
අනික බූරුවා වගේ (සොරි මේ වචනෙට, නමුත් උඹ කරන මේ...