1. dath kimbula

    ගෑනියෙක් එක්ක මට මළපැනල ඉන්නෙ.

    අන්න ඒක තමා අවුල.......... දැකල නෑ සහ දන්නෙත් නෑනේ......මමත් දැකල නෑ, නමුත් නාවික හමුදාවේ හිටපු ඉතාම මොලේ තියන, වටින මනුස්සයෙක් දියමන්ති පලිහ ගැන කිව්වේ මෙහෙම, බුද්ධි නිළධාරී පුහුණු සැසියක දී. “දියමන්ති පලිහක් කියන්නේ ඉතාම වටින දෙයක්. හේතුව ඒකෙ මූල්‍යමය වටිනකම නෙවෙයි. මේ ලෝකේ කිසිම දේකින් එක...
  2. dath kimbula

    ගෑනියෙක් එක්ක මට මළපැනල ඉන්නෙ.

    දියමන්ති වලින් හදපු පලිහවල් දැකල තියනව ද? මේකට ඉස්සෙල්ලම උත්තරයක් දීල ඉදපන්...........
  3. dath kimbula

    ගෙයක් හදන්න Help and ideas please

    නෑ... වර්ග අඩියක් සම්පූර්ණ කරන්න 2500/-ක් යනවා
  4. dath kimbula

    apologize කරන්න එන්න.. අනේ..

    දිගටම වලිය ඇදන් පලයල්ලා කෝ.......... උඹල ගේ වලියෙන් අපි වගේ සොෆ්ට්වොයාර් සයිඩ් එක ගැන මකුණු ප**ක් තරම්වත් නොදන්න උන්ට දැන ගන්න තියන දේවල් බොහොමයි.
  5. dath kimbula

    EK Married Club-8

    no one got the attraction..................... have I say a big HOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO:rofl::rofl::rofl::rofl: දුකයි බං, පැනපං ළිදේ.
  6. dath kimbula

    ඩ්‍රම්ස් කිට් එක හඳුනා ගනිමු.. Let's learn about Drums kit

    ස්තූතියි මේ බෙදා හදා ගැනීමට.......... මගේ පංති මිත්තරයෙක් ඉන්නවා සාගර කියලා. උගේ ඒ දවස්වල ඉදන්ම තිබුණේ බෙර ගැහිල්ල තමා ඇගේ. නික් එක දාල තිබ්බෙත් බෙර කොටා කියලා. සාගර මේ ලගදි තිබ්බ අපේ පංති සගයන් ගේ හමුවකට ඔහු ගේ වාදක කණ්ඩායම සමග ආවා. උගේ ඩ්‍රම්ස් වාදනය නම් අති පට්ට එකක්..... කොහොම හරි මම...
  7. dath kimbula

    සිරස මෙච්චර ආන්ඩුවට පස්ස දික් කරන්නේ ඇයි??

    ඌ තාම ආවෙ නෑ හොට්ටෝ............:growl: මට තියන සැකේ ඌ උගේ අර ප්‍රාණසම මිත්තරයො දෙන්නා, සසා සහ අන්ජුව දෙන්න එක්ක ඇවිත් මෙතන රති කෙ...... එක්කො ඕනන්නේ නෑ...........:dull::dull::dull:
  8. dath kimbula

    EK Married Club-8

    කමක් නෑ කොකටුවෝ!!!:nerd:
  9. dath kimbula

    apologize කරන්න එන්න.. අනේ..

    තන්තෝසෙ බෑ පූවෙ.......!!!:cool:
  10. dath kimbula

    උදවිවක් ඔනී අපෙ එලකිරි කොල්ලන්ගෙන්

    මේකෙ ඉන්නව සංජි කියල යෝදයෙක්.......... අන්න උගෙන් අහපං... ඔය ගොබිල ඉන්නේ මැරීඩ් ක්ලබ් එකේ..........
  11. dath kimbula

    EK Married Club-8

    හොයන්න ඕන ඒක නම්............ දෙංඥ්ඥං............. ඔන්න 20 ඉවරයි.
  12. dath kimbula

    EK Married Club-8

    නමුත් මතක තියා ගනින් උන් වැටෙන කොට වැටෙන්නේ අල කොළ මියෙනවා වගේ හිටු මැරිල්ලට.............
  13. dath kimbula

    රාණි මේකප් නැතිව.(පජාතයි)

    :lol::lol::rofl::rofl::rofl: හරියට ලියපිය................ ශෘංගාරාත්මක
  14. dath kimbula

    EK Married Club-8

    ආහ්..විකී මලේ...... කොහොමෙයි වණ්ඩිය...... ඉක්මාන්.එල්කේ එකේ ද ?
  15. dath kimbula

    රාණි මේකප් නැතිව.(පජාතයි)

    මේකප් කෙසේ වෙතත් ඇය ගේ රංගන හැකියාව නම් අති විශිෂ්ඨයි. උදාරණය- සංජේ ලීලා බන්සාලි ගේ “බ්ලැක්“ එහි ඇගේ රංගනය --------අති උත්කෘෂ්ඨයි!!!!
  16. dath kimbula

    අපිට නැතිවී ගිය අපේ සම්පත .1 වෙනි කොටස

    උපාලි විජේවර්ධන ................ ඔය මනුස්සයා හිටිය නම් සහ ඒ මනුස්සයා කරගෙන ආපු ගේ කරගෙන යන්න දුන්න නම් 1- අද වෙනකොට මේ රට මීට වඩා හුගක් වෙනස්-හොද පැත්තට 2-මේ රටේ ජනාධිපතිවරයා ඔහුයි.
  17. dath kimbula

    ෙකාෙහද බං දිරාමාර් ෙවලා උන්ෙන්? පික්සු හැෙදයි, දැක්ක කල්.... දැන් ෙමාෙකා් ෙවන්ෙන්?

    ෙකාෙහද බං දිරාමාර් ෙවලා උන්ෙන්? පික්සු හැෙදයි, දැක්ක කල්.... දැන් ෙමාෙකා් ෙවන්ෙන්?
  18. dath kimbula

    Elakiri Cookies හදමු!!! (New Cooking Thread!!)

    ඒෙහනම් ඉතිං අාස්ම් නංගි තමා................:baffled::baffled:
  19. dath kimbula

    EK Married Club-8

    විගහට ඉල්ලපිය පප්පි.... දැනටත් 18ක් තියනව......
  20. dath kimbula

    EK Married Club-8

    තොපි දෙන්නම කුකුලටයි, කොකටුවයි වැඩිය අජූවයි බං............:dull::dull::dull:

    No contents